DocSpace-client/packages/client/public/locales/si/Payments.json

43 lines
7.2 KiB
JSON
Raw Normal View History

2023-12-06 15:10:23 +00:00
{
"AccessingProblem": "ඔබ මෙම අවකාශයේ ලියාපදිංචි වූ අයෙක් නම් සහ ප්‍රවේශ වීමේ ගැටළුවක් ඇත්නම් කරුණාකර පරිපාලක අමතන්න.",
"AdministratorDescription": "DocSpace වින්‍යාසගත කිරීමට, කාමර සෑදීමට සහ පරිපාලනයට, DocSpace සහ අතථ්‍ය කාමර තුළට පරිශ්‍රීලකයින්ට ආරාධනය සහ කළමනාකරණයට මෙන්ම ප්‍රවේශ අයිතීන් කළමනාකරණයට හැකිය.",
"Benefits": "ප්‍රතිලාභ",
"BusinessExpired": "ඔබගේ {{planName}} සැලසුම {{date}} දී ඉකුත් වී ඇත",
"BusinessFinalDateInfo": "යාවත්කාලීන මිලකරණය සහ පිරිවිතර සමඟ දායකත්‍වය {{finalDate}} දී ස්වයංක්‍රීයව අළුත් වේ. ඔබට එය අවලංගු කිරීමට හෝ ස්ට්‍රයිප් පාරිභෝගික ද්වාරයෙහි ඔබගේ ලදුපත් තොරතුරු වෙනස් කිරීමට හැකිය.",
"BusinessPlanPaymentOverdue": "{{planName}} සැලසුමට ගෙවීම ප්‍රමාද බැවින් නව පරිශ්‍රීලකයින් එක් කිරීමට සහ නව කාමර සෑදීමට නොහැකිය.",
"BusinessRequestDescription": "තවත් පරිපාලකයින්/බලවත් පරිශ්‍රීලකයින් {{peopleNumber}} ක් සඳහා මිලකරණ සැලසුම් ඉල්ලීමකින් පමණක් ලද හැකිය.",
"BusinessSuggestion": "ඔබගේ {{planName}} සැලසුම අභිරුචිකරණය",
"BusinessTitle": "ඔබ {{planName}} සැලසුම භාවිතා කරයි",
"BusinessUpdated": "{{planName}} සැලසුම යාවත්කාල විය",
"ChooseNewPayer": "නව ගෙවන්නෙකු තෝරන්න",
"ChooseNewPlan": "ඔබ නව මිලකරණ සැලසුමක් තේරීමට කැමතිද?",
"ContactUs": "අලෙවි ප්‍රශ්න සඳහා, අප අමතන්න",
"DelayedPayment": "{{date}} වන {{planName}} සැලසුමට ගෙවීම ප්‍රමාදයි",
"DowngradeNow": "පහත හෙළන්න",
"ErrorNotification": "අය ක්‍රමය යාවත්කාල කිරීමට අසමත් විය. නැවත උත්සාහ කරන්න හෝ අලෙවි ක්‍රියාංශය අමතන්න.",
"GracePeriodActivatedDescription": "සහන කාලය අතරතුර, පරිපාලකයින්ට නව කාමර සෑදීමට සහ නව පරිශ්‍රීලකයින් එක් කිරීමට නොහැකිය. සහන කාල සීමාවේ අවසාන දිනය පසු වූ විට, ගෙවීම සිදු කරන තෙක් DocSpace අවහිර වී තිබෙනු ඇත.",
"GracePeriodActivatedInfo": "සහන කාලය <1>{{fromDate}} සිට {{byDate}}</1> දක්වා ක්‍රියාත්මක වේ (දවස් {{delayDaysCount}} ක් ඉතිරිය).",
"InvalidEmailWithActiveSubscription": "ඔබගේ දායකත්‍වය සක්‍රියව පවතී, නමුත් DocSpace හි දායකත්‍ව සැකසුම් වෙත ප්‍රවේශය ලබන නව ගෙවන්නෙකු තේරීමට නිර්දේශ කෙරේ.",
"InvalidEmailWithActiveSubscriptionForAdmin": "ඔබගේ දායකත්‍වය සක්‍රියව පවතී, නමුත් නව ගෙවන්නෙකු තේරීම සඳහා DocSpace හිමිකරු ඇමතීමට නිර්දේශ කෙරේ.",
"InvalidEmailWithoutActiveSubscription": "DocSpace හි දායකත්‍ව සැකසුම් වෙත ප්‍රවේශය ලබන නව ගෙවන්නෙකු තේරීමට නිර්දේශ කෙරේ.",
"InvalidEmailWithoutActiveSubscriptionByAdmin": "නව ගෙවන්නෙකු තේරීම සඳහා DocSpace හිමිකරු ඇමතීමට නිර්දේශ කෙරේ.",
"ManagerTypesDescription": "පරිපාලක ගිණුම් වර්ග සහ ඒවායේ වරප්‍රසාද",
"Pay": "ගෙවන්න",
"Payer": "ගෙවන්නා",
"PayerDescription": "මෙම පරිශ්‍රීලකයාට ගෙවීමේ විස්තර වෙත ප්‍රවේශය තිබෙන අතර සලාකය සකස් කර ගෙවීමට හැකි එකම පුද්ගලයා වේ. DocSpace හිමිකරුට සහ ගෙවන කළමණාකරුට ස්ට්‍රයිප් පාරිභෝගික ද්වාරය හරහා ගෙවන කළමනාකරුගේ භූමිකාව අන් අයට පැවරීමට හැකිය.",
"PaymentOverdue": "නව පරිශ්‍රීලකයින් යෙදීමට නොහැකිය.",
"PriceCalculation": "මිල ගණනය කරන්න",
"RenewSubscription": "{{planName}} සැලසුමට දායකත්‍වය අළුත් කරන්න",
"RoomManagerDescription": "කාමර පරිපාලනය හා සංරක්‍ෂණය, පරිශ්‍රීලකයින්ට ආරාධනය හා කළමනාකරණය මෙන්ම කාමරයට පරිපාලකයින් කිහිප දෙනෙකු පත් කිරීමට හැකිය.",
"StartupSuggestion": "{{planName}} සැලසුම සමඟ බොහෝ දෑ කරන්න",
"StartupTitle": "ඔබ නොමිලේ {{planName}} සැලසුම භාවිතා කරයි",
"StripeCustomerPortal": "ස්ට්‍රයිප් පාරිභෝගික ද්වාරයට යන්න",
"TotalPricePerMonth": "<1>{{currencySymbol}}</1><2>{{price}}</2><3>/මාසයකට</3>",
"UpgradeNow": "උත්ශ්‍රේණි කරන්න",
"UpgradePlan": "සැලසුම උත්ශ්‍රේණි කරන්න",
"UpgradePlanInfo": "නව පරිශ්‍රීලකයින් එක් කිරීමෙන් ඔබගේ වත්මන් මිලකරණ සැලසුමට යටත් වන කාමරයක උපරිම සාමාජිකයින් ගණන ඉක්මවා යයි.",
"UserNotFound": "<1>{{email}}</1> පරිශ්‍රීලකයා හමු නොවිණි.",
"UserNotFoundMatchingEmail": "අපට ස්ට්‍රයිප් වි-තැපෑලට ගැළපෙන පරිශ්‍රීලකයෙකු හමු නොවිණි.",
"YourPrice": "ඔබගේ මිල"
}