DocSpace-client/packages/client/public/locales/si/Files.json

111 lines
9.5 KiB
JSON
Raw Normal View History

2023-12-06 15:10:23 +00:00
{
2023-12-07 13:11:01 +00:00
"All": "සියල්ල",
"AllFiles": "සියළුම ගොනු",
2023-12-06 15:10:23 +00:00
"ArchiveAction": "සංරක්‍ෂණය හිස්ය",
"ArchivedRoomsAction": "කාමර සංරක්‍ෂිතයි",
"ArchiveEmptyScreen": "ඔබ භාවිත නොකරන කාමර සංරක්‍ෂණය කර ඕනෑම මොහොතක ඔබගේ DocSpace වෙත ඒවා ප්‍රත්‍යර්පණයට හෝ සදහටම මැකීමට හැකිය. එවැනි කාමර මෙහි දිස් වනු ඇත.",
"ArchiveEmptyScreenHeader": "මෙහි සංරක්‍ෂිත කාමර නැත",
"ArchiveEmptyScreenUser": "සංරක්‍ෂිත කාමර මෙහි දිස් වනු ඇත.",
"Archives": "සංරක්‍ෂිත",
"BackToParentFolderButton": "මුල් බහාලුමට ආපසු",
"ByAuthor": "කර්තෘ",
"ByCreation": "සෑදුවේ",
"ByErasure": "මැකීම",
"ByLastModified": "සංශෝධිතයි",
"CollaborationRooms": "සහයෝගිත්‍වය",
"ContainsSpecCharacter": "සිරැසියේ මෙවැනි අකුරු අඩංගු නොවිය යුතුය: *+:\\\"<>?|/",
"Convert": "හරවන්න",
"CopyItem": "<strong>{{title}}</strong> පිටපත් විය",
"CopyItems": "අංග <strong>{{qty}}</strong> ක් පිටපත් විය",
"CreateRoom": "කාමරය සාදන්න",
"CustomRooms": "අභිරුචි",
"DaysRemaining": "ඉතිරි දවස් ගණන: {{daysRemaining}}",
"DisableNotifications": "දැනුම්දීම් අබල කරන්න",
"Document": "ලේඛනය",
"DocumentEdited": "ලේඛනය සංස්කරණය වෙමින් පවතින බැවින් මෙම ක්‍රියාමාර්ගයට ඉඩ නොදේ.",
"EditRoom": "කාමරය සංස්කරණය",
"EmptyFile": "හිස් ගොනුවකි",
"EmptyFilterSubheadingText": "මෙම පෙරහනට ගැළපෙන ගොනු කිසිවක් නැත",
"EmptyFolderDecription": "ගොනු මෙහි දමන්න හෝ නව ඒවා සාදන්න",
"EmptyFolderDescriptionUser": "පරිපාලකයින් උඩුගත කරන ලද ගොනු සහ බහාලුම් මෙහි දිස්වනු ඇත.",
"EmptyRecycleBin": "කුණුකූඩය හිස් කරන්න",
"EmptyRootRoomHeader": "DocSpace වෙත පිළිගනිමු",
"EmptyScreenFolder": "මෙතැන ලේඛන නැත",
2023-12-07 13:11:01 +00:00
"EnableNotifications": "දැනුම්දීම් සබල කරන්න",
"ExcludeSubfolders": "උපබහාලුම් හැරදමන්න",
"FavoritesEmptyContainerDescription": "ප්‍රියතම ගොනු සලකුණු කිරීමට හෝ මෙයින් ඒවා ඉවතලීමට, සන්දර්භ වට්ටෝරුව භාවිතා කරන්න.",
"FileContents": "ගොනුව කුණුකූඩයට දැමිණි",
"FileRemoved": "ගොනුව කුණුකූඩයට දැමිණි",
"FileRenamed": "'{{oldTitle}}' ලේඛනය '{{newTitle}}' ලෙස නම් කර ඇත",
"FillingFormRooms": "පුරවන ආකෘතිපත්‍ර",
"Filter": "පෙරහන",
"FinalizeVersion": "අවසාන අනුවාදය",
"Folder": "බහාලුම",
"FolderRemoved": "බහාලුම කුණුකූඩයට ගෙනගියා",
"FolderRenamed": "'{{folderTitle}}' බහාලුම '{{newFoldedTitle}}' ලෙස නම් කර ඇත",
"Forms": "ආකෘතිපත්‍ර",
"FormsTemplates": "ආකෘතිපත්‍ර අච්චු",
"GoToMyRooms": "කාමර වෙත යන්න",
"GoToPersonal": "මාගේ ලේඛන වෙත යන්න",
"Images": "ඡායාරූප",
"InviteUsersInRoom": "කාමරයට ආරාධනා කරන්න",
"LinkForPortalUsers": "DocSpace පරිශ්‍රීලකයින් සඳහා සබැඳිය",
"MarkAsFavorite": "ප්‍රියතම ලෙස යොදන්න",
"MarkedAsFavorite": "ප්‍රියතමයන්ට දමන්න",
"MarkRead": "කියවූ බව යොදන්න",
"Media": "මාධ්‍ය",
"MoveItem": "<strong>{{title}}</strong> ගෙනගියා",
"MoveItems": "අංග <strong>{{qty}}</strong> ක් ගෙන ගියා",
"MoveOrCopy": "පිටපතක් හෝ ගෙනයන්න",
"MoveToArchive": "සංරක්‍ෂිතයට ගෙනයන්න",
"New": "නව",
"NewRoom": "නව කාමරය",
"NoAccessRoomDescription": "තත්පර 𑇥 (5) කින් ඔබව ස්වයංක්‍රීයව මාගේ කාමර වෙත හරවා යවනු ලැබේ.",
"NoAccessRoomTitle": "කණගාටුයි, ඔබට මෙම කාමරයට ප්‍රවේශය නැත.",
"NoFilesHereYet": "තවමත් ගොනු නැත",
"Open": "අරින්න",
"OpenLocation": "ස්ථානය අරින්න",
"Pin": "අමුණන්න",
"PinToTop": "මුදුනට අමුණන්න",
"Presentation": "සමර්පණය",
"PrivateRoomDescriptionEncrypted": "සංකේතිතව සංස්කරණය හා තථ්‍ය කාලීන සහයෝගිත්‍වය.",
"PrivateRoomDescriptionSafest": "docx, xlsx සහ pptx සඳහා ආරක්‍ෂිතම ආචයනය.",
"PrivateRoomDescriptionSecure": "විශ්වසනීය සගයන් සමඟ ආරක්‍ෂිතව බෙදාගන්න.",
"PrivateRoomDescriptionUnbreakable": "බිඳීමට නොහැකි AES-256 ඇල්ගොරිතමය.",
"PrivateRoomHeader": "ඔබ ලියන සෑම අකුරක්ම සංකේතනය කරන ඔන්ලිඔෆිස් පෞද්ගලික කාමරයට සාදරයෙන් පිළිගනිමු",
"PrivateRoomSupport": "{{organizationName}} වැඩතල යෙදුම හරහා ද පෞද්ගලික කාමරයේ වැඩ කිරීමට හැකිය. <3>උපදෙස්</3>",
"RecycleBinAction": "කුණුකූඩය හිස් කරන්න",
"RemovedFromFavorites": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කෙරිණි",
"RemoveFromFavorites": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කරන්න",
"RemoveFromList": "ලැයිස්තුවෙන් ඉවත් කරන්න",
"RestoreAll": "සියල්ල ප්‍රත්‍යර්පණය",
"RoomCreated": "කාමරය සෑදිණි",
"RoomEmptyContainerDescription": "පළමු කාමරය සාදන්න.",
"RoomEmptyContainerDescriptionUser": "ඔබ සමඟ බෙදාගත් කාමර මෙහි දිස්වේ.",
"RoomNotificationsDisabled": "කාමරයේ දැනුම්දීම් අබලයි",
"RoomNotificationsEnabled": "කාමරයේ දැනුම්දීම් සබලයි",
"RoomPinned": "කාමරය අමුණා ඇත",
"RoomRemoved": "කාමරය ඉවත් කෙරිණි",
"RoomsRemoved": "කාමර ඉවත් කෙරිණි",
"RoomUnpinned": "කාමරය ගැළවිණි",
"SearchByContent": "ගොනු අන්තර්ගත අනුව සොයන්න",
"SendByEmail": "වි-තැපෑලෙන් යවන්න",
"ShowVersionHistory": "අනුවාද ඉතිහාසය පෙන්වන්න",
"Spreadsheet": "පැතුරුම්පත",
"TooltipElementCopyMessage": "{{element}} පිටපත් කරන්න",
"TooltipElementsCopyMessage": "අංග {{element}} පිටපත් කරන්න",
"TooltipElementsMoveMessage": "අංග {{element}} ගෙනයන්න",
"TrashEmptyDescription": "මකා දමන සියළුම ගොනු 'කුණු කූඩය' වෙත ගෙන යයි. වැරදීමකින් මකා දැමූ ගොනු ප්‍රත්‍යර්පණය කරගන්න හෝ සදහටම මකන්න. 'කුණු කූඩය' තුළ තිබෙන ගොනු දවස් 𑇬 (30) කට පසු ස්වයංක්‍රීයව මකනු ලැබේ. 'කුණු කූඩයෙන්' මකා දැමූ ගොනු තවදුරටත් ප්‍රත්‍යර්පණයට නොහැකි බව කරුණාවෙන් සලකන්න.",
"TrashErasureWarning": "කුණු කූඩයේ තිබෙන ගොනු දවස් 𑇬 (30) කට පසු ස්වයංක්‍රීයව මකනු ලැබේ. ",
"UnarchivedRoomAction": "'{{name}}' කාමරය අසංරක්‍ෂිතයි.",
"UnarchivedRoomsAction": "කාමර අසංරක්‍ෂිතයි.",
"UnblockVersion": "අනවහිර/ඇතුළු-වීම",
"Unpin": "ගළවන්න",
"VersionBadge": "අනු.{{version}}",
"VersionHistory": "අනුවාද ඉතිහාසය",
"ViewList": "ලැයිස්තුව",
"ViewOnlyRooms": "දැකීමට පමණි",
"ViewTiles": "කොටු",
"WithSubfolders": "අනු බහාලුම් සමඟ"
2023-12-06 15:10:23 +00:00
}