{ "ArchivingData": "දත්ත සංරක්‍ෂණය වෙමින්", "ChooseFromList": "පහතින් තෝරන්න", "ConnectingAccount": "ගිණුම සම්බන්ධ වෙමින්", "DeleteFromTrash": "තේරූ අංග කුණු කූඩයෙන් සාර්ථකව මකා ඇත", "DeleteOperation": "මැකෙමින්", "DeleteSelectedElem": "තේරූ අංග කුණු කූඩයෙන් සාර්ථකව මැකිණි", "DownloadAs": "මෙලෙස බාගන්න", "FileLocked": "ගොනුවට අගුළු ලා ඇත", "FileProtected": "ගොනුව මුරපදයකින් ආරක්‍ෂිතයි", "Files": "ගොනු", "FileUnlocked": "ගොනුව අගුළු හැරිණි", "Folders": "බහාලුම්", "FolderTitleBoxNet": "බොක්ස් නාමාවලිය", "FolderTitleDocuSign": "ඩොකුසයින් ගිණුම", "FolderTitleDropBox": "ඩ්‍රොප්බොක්ස් නාමාවලිය", "FolderTitleGoogle": "ගූගල් නාමාවලිය", "FolderTitlekDrive": "kDrive නාමාවලිය", "FolderTitleSharePoint": "ෂෙයාර්පොයින්ට් නාමාවලිය", "FolderTitleSkyDrive": "වන්ඩ්‍රයිව් නාමාවලිය", "FolderTitleWebDav": "WebDAV නාමාවලිය", "FolderTitleYandex": "යාන්ඩෙක්ස් නාමාවලිය", "FormTemplates": "ආකෘතිපත්‍ර අච්චු", "LinkCopySuccess": "සබැඳිය පසුරුපුවරුවට පිටපත් විය", "LinkHasExpiredAndHasBeenDisabled": "සබැඳිය කල් ඉකුත් වී අබල කර ඇත", "LinkValidTime": "මෙම සබැඳිය දවස් {{days_count}}කට වලංගුය.", "NewForm": "ආකෘතිපත්‍ර අච්චුව", "Other": "වෙනත්", "OwnerChange": "හිමිකරු සංශෝධනය", "Presentations": "සමර්පණ", "PublicRoomLinkValidTime": "මෙම සබැඳිය {{date}} දක්වා වලංගු වේ. කල් ඉකුත් වූ පසු සබැඳියෙන් කාමරයට ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත.", "RoleCommentator": "අදහස් දක්වන්නා", "RoleCommentatorDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, අදහස් දැක්වීම්.", "RoleDocspaceAdminDescription": "DocSpace පරිපාලකයින්ට DocSpace සැකසුම් වෙත ප්‍රවේශ වීමට, කාමර කළමනාකරණයට සහ සංරක්‍ෂණයට, නව පරිශ්‍රීලකයින්ට ආරාධනයට මෙන්ම තමන්ගේ මට්ටමට වඩා අඩු භූමිකාවන් පැවරීමට හැකිය. සියළුම පරිපාලකයින්ට පෞද්ගලික අංශයට ප්‍රවේශය ඇත.", "RoleEditorDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, සංස්කරණ, ආකෘතිපත්‍ර පිරවීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.", "RoleFormFiller": "ආකෘතිපත්‍ර පිරවුම", "RoleFormFillerDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, ආකෘතිපත්‍ර පිරවීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.", "RolePowerUserDescription": "බලවත් පරිශ්‍රීලකයින්ට කාමරය තුළ ගොනු සෑදීමට සහ සංස්කරණයට හැකි නමුත් කාමර සෑදීමට, පරිශ්‍රීලකයින් කළමනාකරණයට හෝ සැකසුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිය.", "RoleReviewer": "සමාලෝචක", "RoleReviewerDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.", "RoleRoomAdminDescription": "කාමර පරිපාලකයින්ට කාමර සෑදීමට සහ පැවරී තිබෙන කාමර කළමනාකරණයට මෙන්ම නව පරිශ්‍රීලකයින්ට ආරාධනයට සහ තමන්ගේ මට්ටමට වඩා අඩු භූමිකාවන් පැවරීමට හැකිය. සියළුම පරිපාලකයින්ට පෞද්ගලික අංශයට ප්‍රවේශය ඇත.", "RoleUserDescription": "පරිපාලකයින් ආරාධනා කරනු ලබන කාමරවලට පමණක් පරිශ්‍රීලකයින්ට ප්‍රවේශ වීමට හැකිය. ඔවුන්ට තමන්ගේම කාමර, බහාලුම් හෝ ගොනු සෑදීමට නොහැකිය.", "RoleViewer": "දකින්නා", "RoleViewerDescription": "ගොනු දැකීම", "SearchByHeadOfGroup": "සමූහ ප්‍රධානීන් අනුව සොයන්න", "SearchByOwner": "හිමිකරු අනුව සොයන්න", "Spreadsheets": "පැතුරුම්පත්", "SubNewForm": "හිස්", "SubNewFormFile": "පෙළ ගොනුවකින්", "ThirdPartyInfo": "තෙවන පාර්ශ්වයේ තොරතුරු සංශෝධනය", "ThirdPartyTitle": "තෙවන පාර්ශ්ව සේවා", "TitleShowActions": "ගොනුවේ ක්‍රියාමාර්ග පෙන්වන්න", "TitleShowFolderActions": "බහාලුමේ ක්‍රියාමාර්ග පෙන්වන්න", "TypeTitleBoxNet": "බොක්ස්", "TypeTitleDocuSign": "ඩොකුසයින්", "TypeTitleDropBox": "ඩ්‍රොප්බොක්ස්", "TypeTitleGoogle": "ගූගල් ඩ්‍රයිව්", "TypeTitlekDrive": "kDrive", "TypeTitleSharePoint": "ෂෙයාර්පොයින්ට්", "TypeTitleSkyDrive": "වන්ඩ්‍රයිව්", "TypeTitleWebDav": "WebDAV", "TypeTitleYandex": "යාන්ඩෙක්ස්.ඩිස්ක්" }