{ "CodeSubtitle": "{{email}} වෙත අංක 𑇦 (6) ක කේතයක් එවා ඇත. සීමිත කාලයකට කේතය වලංගු බැවින් ඉක්මනින් එය ඇතුල් කරන්න.", "CodeTitle": "වි-තැපෑලෙන් කේතය එවා ඇත", "CookieSettingsTitle": "වාරයේ ආයුකාලය", "ErrorInvalidText": "තත්පර 𑇪 (10) කින් ඔබව <1>DocSpace වෙත හරවා යවනු ලැබේ", "ExpiredCode": "මෙම කේතය තවදුරටත් වලංගු නොවේ. නව කේතයක් ඉල්ලා යළි උත්සාහ කරන්න.", "ForgotPassword": "ඔබගේ මුරපදය අමතකද?", "InvalidCode": "කේතය වලංගු නොවේ. යළි උත්සාහ කරන්න.", "MessageAuthorize": "ඉදිරියට යාමට පිවිසෙන්න", "MessageEmailConfirmed": "ඔබගේ වි-තැපැල් ලිපිනය සාර්ථකව සක්‍රිය කර ඇත.", "MessageSendPasswordRecoveryInstructionsOnEmail": "ඔබ ලියාපදිංචිය සඳහා භාවිතා කළ වි-තැපැල් ලිපිනය ඇතුල් කරන්න. මුරපදය ප්‍රතිසාධනයට අදාළ උපදෙස් එයට යවනු ලැබේ.", "NotFoundCode": "කේතය සොයා ගැනීමට නොහැකිද? ඔබගේ අයාචිත බහාලුම පරීක්‍ෂා කරන්න.", "Or": "හෝ", "PasswordRecoveryTitle": "මුරපදය ප්‍රතිසාධනය", "RecoverAccess": "ප්‍රවේශය ප්‍රතිසාධනය", "RecoverContactEmailPlaceholder": "වි-තැපැල් ලිපිනය", "RecoverTextBody": "ඔබගේ පවතින ගිණුමෙන් පිවිසීමට නොහැකි නම් හෝ නව පරිශ්‍රීලකයෙකු ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, ද්වාරයේ පරිපාලක අමතන්න.", "Register": "ලියාපදිංචිය", "RegisterTextBodyAfterDomainsList": "ලියාපදිංචි වීමට, ඔබගේ වි-තැපැල් ලිපිනය ඇතුල් කර ඉල්ලීම යවන්න මත ඔබන්න. ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට සබැඳියක් සහිත පණිවිඩයක් අදාළ ලිපිනයට යවනු ලැබේ.", "RegisterTextBodyBeforeDomainsList": "මෙහි වි-තැපැල් ගිණුමක් තිබෙන අයට ලියාපදිංචි වීමට හැකිය", "RegisterTitle": "ලියාපදිංචි ඉල්ලීම", "RegistrationEmailWatermark": "වි-තැපෑල", "RememberHelper": "පෙරනිමි වාරයේ ආයුකාලය විනාඩි 20 කි. එය වසරකට සැකසීමට මෙම විකල්පය බලන්න. සැකසුම් වෙත ගොස් ඔබ කැමති අගයක් සැකසීමට ද හැකිය.", "ResendCode": "නැවත යවන්න", "SignInWithCode": "රහස් කේතයකින් පිවිසෙන්න", "SignInWithPassword": "මුරපදයෙන් පිවිසෙන්න" }