DocSpace-client/packages/client/public/locales/si/Confirm.json

33 lines
5.2 KiB
JSON

{
"ChangePasswordSuccess": "මුරපදය සාර්ථකව වෙනස් කර ඇත",
"ConfirmOwnerPortalSuccessMessage": "{{portalName}} හිමිකරු සාර්ථකව වෙනස් කර ඇත. තත්පර 10 කින් ඔබව හරවා යවනු ලැබේ.",
"ConfirmOwnerPortalTitle": "ඔබට {{portalName}} හිමිකරු {{newOwner}} ලෙස වෙනස් කිරීමට වුවමනා බව තහවුරු කරන්න.",
"CurrentNumber": "ඔබගේ වත්මන් ජංගම දු.ක. අංකය",
"DeleteProfileBtn": "මාගේ ගිණුම මකන්න",
"DeleteProfileConfirmation": "අවධානය! ඔබගේ ගිණුම මැකීමට සැරසෙමින් සිටියි. ",
"DeleteProfileConfirmationInfo": "\"මාගේ ගිණුම මකන්න\" එබීමෙන් ඔබ අපගේ <1>රහස්‍යතා ප්‍රතිපත්තියට</1> එකඟ වේ.",
"DeleteProfileSuccessMessage": "ඔබගේ ගිණුම සාර්ථකව මකා ඇත.",
"DeleteProfileSuccessMessageInfo": "ඔබගේ ගිණුම සහ ආශ්‍රිත දත්ත මැකීම ගැන තව දැන ගැනීමට අපගේ <1>රහස්‍යතා ප්‍රතිපත්තිය</1> බලන්න.",
"EmailAndPasswordCopiedToClipboard": "වි-තැපෑල හා මුරපදය පසුරුපුවරුවට පිටපත් විය",
"EnterAppCodeDescription": "ඔබගේ යෙදුමෙන් උත්පාදිත අංක 𑇦 (6) ක කේතය ඇතුල් කරන්න. ඔබගේ දුරකථනයට ප්‍රවේශය නැති නම්, උපස්ථ කේත භාවිතා කරන්න.",
"EnterAppCodeTitle": "ද්වි-සාධක යෙදුමෙන් කේතයක් යොදන්න",
"EnterCodePlaceholder": "කේතය යොදන්න",
"EnterPhone": "ජංගම දු.ක. අංකය යොදන්න",
"GetCode": "කේතයක් ගන්න",
"LoginRegistryButton": "එක්වන්න",
"PassworResetTitle": "දැන් ඔබට නව මුරපදයක් සෑදීමට හැකිය.",
"PhoneSubtitle": "අතිරේක ආරක්‍ෂාවක් සැලසීමට ද්වි-සාධක තහවුරුව සබල කර ඇත. {{portalName}} හි දිගටම වැඩ කිරීමට ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුල් කරන්න. රටේ කේතය සහිතව ජංගම දුරකථන අංකය යෙදිය යුතුය.",
"PortalContinueTitle": "ඔබගේ {{portalName}} නැවත සක්‍රිය කිරීමට වුවමනා බව කරුණාකර තහවුරු කරන්න.",
"PortalDeactivateTitle": "ඔබගේ {{portalName}} අක්‍රිය කිරීමට වුවමනා බව කරුණාකර තහවුරු කරන්න.",
"PortalRemoveTitle": "ඔබගේ {{portalName}} මැකීමට වුවමනා බව කරුණාකර තහවුරු කරන්න.",
"Reactivate": "සක්‍රිය කරන්න",
"SetAppButton": "යෙදුම සබඳින්න",
"SetAppDescription": "ද්වි සාධක තහවුරුව සක්‍රිය කර ඇත. {{portalName}} හි දිගටම වැඩ කිරීමට ඔබගේ ද්වි සාධක යෙදුම වින්‍යාසගත කරන්න. ඔබට <1>ඇන්ඩ්‍රොයිඩ්</1> සහ <4>අයිඕඑස්</4> සඳහා ගූගල් ද්වි සාධක යෙදුම හෝ <8>වින්ඩෝස් දුරකථන</8> සඳහා ද්වි සාධක යෙදුම භාවිතා කිරීමට හැකිය.",
"SetAppInstallDescription": "යෙදුම සම්බන්ධ කිරීමට, QR කේතය සුපිරික්සන්න හෝ ඔබගේ රහස් යතුර <1>{{ secretKey }}</1> අතින් ඇතුල් කරන්න. ඉන්පසු, පහත ක්‍ෂේත්‍රය තුළ ඔබගේ යෙදුමෙන් ලැබෙන අංක 𑇦 (6) ක කේතයක් යොදන්න.",
"SetAppTitle": "ඔබගේ ද්වි සාධක යෙදුම සකසන්න",
"SignUp": "ලියාපදිංචිය",
"SuccessDeactivate": "ඔබගේ ගිණුම සාර්ථකව අක්‍රිය කර ඇත. තත්පර 𑇪 (10) කින් ඔබව <1>site</1> වෙත හරවා යවනු ලැබේ.",
"SuccessReactivate": "ඔබගේ ගිණුම සාර්ථකව සක්‍රිය කර ඇත. තත්පර 𑇪 (10) කින් ඔබව <1>portal</1> වෙත හරවා යවනු ලැබේ.",
"SuccessRemoved": "ඔබගේ ගිණුම සාර්ථකව ඉවත් කර ඇත. තත්පර 𑇪 (10) කින් ඔබව <1>site</1> වෙත හරවා යවනු ලැබේ."
}