DocSpace-client/packages/client/public/locales/si/CreateEditRoomDialog.json

33 lines
5.8 KiB
JSON

{
"ChooseRoomType": "කාමරයේ වර්ගය තෝරන්න",
"CollaborationRoomDescription": "ඔබගේ කණ්ඩායම සමඟ ලේඛනයක හෝ කිහිපයක සහයෝගයෙන් වැඩ කරන්න",
"CollaborationRoomTitle": "සහයෝගිත්‍ව කාමරය",
"CreateRoomConfirmation": "ආචයනය සම්බන්ධ නොකර ඉදිරියට යනවා ද?\nඔබ තවමත් සම්බන්ධ කර නැති තෙවන පාර්ශ්ව ආචයන විකල්පයක් තෝරාගෙන ඇත. ඔබ සේවාව සම්බන්ධ නොකර ඉදිරියට ගියහොත්, මෙම විකල්පය එකතු නොවේ.",
"CreateTagOption": "අනන්‍යනය සාදන්න",
"CustomRoomDescription": "ඕනෑම අභිරුචි අරමුණකට මෙම කාමරය භාවිතයට ඔබගේම සැකසුම් යොදන්න.",
"CustomRoomTitle": "අභිරුචි කාමරය ",
"DisableRoomQuota": "මෙම කාමරයට සලාකය අබල කරන්න",
"FillingFormsRoomDescription": "ලේඛන අච්චු තනන්න, බෙදාගන්න සහ පුරවන්න හෝ නිර්මිත කට්ටල සමඟ ඕනෑම වර්ගයක ලේඛනයක් ඉක්මනින් සාදාගන්න",
"FillingFormsRoomTitle": "පුරවන ආකෘතිපත්‍ර කාමරය",
"Icon": "නිරූපකය",
"MakeRoomPrivateDescription": "කාමරයේ තිබෙන සියළුම ගොනු සංකේතනය වේ.",
"MakeRoomPrivateLimitationsWarningDescription": "මෙම විශේෂාංගයෙන් ඔබට දැනට සිටින {{portalName}} පරිශ්‍රීලකයින්ට පමණක් ආරාධනා කිරීමට හැකිය. කාමරයක් සෑදීමෙන් පසුව, පරිශ්‍රීලක ලැයිස්තුව වෙනස් කිරීමට නොහැකි වනු ඇත.",
"MakeRoomPrivateTitle": "කාමරය පෞද්ගලික කරන්න",
"PublicRoomBarDescription": "මෙම කාමරයේ සබැඳිය සතු ඕනෑම අයෙකුට විවෘතයි. බාහිර පරිශ්‍රීලකයින්ට සියලුම ගොනු දැකීමට පමණක් අවසර ඇත.",
"PublicRoomDescription": "ලියාපදිංචියකින් තොරව ලේඛන පෙන්වීමට බාහිර සබැඳියකින් අන් අයට ආරාධනා කරන්න. ඔබට මෙම කාමරය ඕනෑම වියමන අතුරු මුහුණතකට කාවැද්දීමට ද හැකිය.",
"PublicRoomSystemFoldersDescription": "සම්පූර්ණ කරන විවිධ අදියර වල දී ආකෘතිපත්‍ර පිටපත් පද්ධති බහාලුම් වල ගබඩා වේ. පුරවමින් පවතින ආකෘතිපත්‍ර ප්‍රගති බහාලුමේ ගබඩා වන අතර සම්පුර්ණ කරන ලද ආකෘතිපත්‍ර සම්පූර්ණ බහාලුමේ ගබඩා වේ.",
"PublicRoomSystemFoldersTitle": "පද්ධති බහාලුම්",
"ReviewRoomDescription": "ලේඛන සමාලෝචනයට හෝ ඒවා ගැන අදහස් දැක්වීමට අසන්න",
"ReviewRoomTitle": "කාමරය සමාලෝචනය",
"RoomEditing": "කාමරය සංස්කරණය",
"StorageDescription": "කාමරයකට ලැබෙන ආචයන සලාකය. ඔබට මෙම අගය සංශෝධනයට හෝ ආචයන සීමාව අක්‍රිය කිරීමට හැකිය.",
"TagsPlaceholder": "අනන්‍යනයක් යොදන්න",
"ThirdPartyStorageComboBoxPlaceholder": "ආචයනය තෝරන්න",
"ThirdPartyStorageDescription": "මෙම කාමරයේ දත්ත ආචයනය සඳහා තෙවන පාර්ශ්ව සේවා භාවිතා කරන්න. මෙම කාමරයේ දත්ත ගබඩා කිරීමට නව බහාලුමක් සම්බන්ධිත ආචයනයේ සාදනු ඇත.",
"ThirdPartyStorageNoStorageAlert": "පළමුව, ඔබ \"අනුකලනය\" කොටසට අදාළ සේවාව සම්බන්ධ කළ යුතුය. නොඑසේ නම්, සම්බන්ධ වීමට නොහැකි වනු ඇත.",
"ThirdPartyStoragePermanentSettingDescription": "තෙවන පාර්ශ්ව {{thirdpartyTitle}} ආචයනයේ \"{{thirdpartyFolderName}}\" බහාලුම තුළ ගොනු රඳවා ඇත.\n<strong>{{thirdpartyPath}}</strong>",
"ThirdPartyStorageRoomAdminNoStorageAlert": "තෙවන පාර්ශ්ව ආචයනයක් සම්බන්ධ කිරීමට, ඔබ DocSpace සැකසුම්වල අනුකලනය කොටසට අදාළ සේවාව එක් කළ යුතුය. අනුකලනය සබල කිරීමට {{portalName}} හිමිකරු හෝ පරිපාලක අමතන්න.",
"ViewOnlyRoomDescription": "නැරඹීම සඳහා ඕනෑම සූදානම් ලේඛන, වාර්තා, ලේඛන, සහ අනෙකුත් ගොනු බෙදා ගන්න.",
"ViewOnlyRoomTitle": "කාමරය දැකීමට පමණි"
}