DocSpace-client/packages/client/public/locales/si/SingleSignOn.json

62 lines
7.7 KiB
JSON

{
"AddCertificate": "සහතිකයක් යොදන්න",
"AdvancedSettings": "වැඩිදුර සැකසුම්",
"AdvancedSettingsTooltip": "පෙරනිමි ද්වි සාධක පිටුව සඟවා ස්වයංක්‍රීයව තනි-පිවිසුම් (SSO) සේවාව වෙත හරවා යවන්න.",
"AttributeMatching": "උපලක්‍ෂණ අනුරූපණය",
"AttributeMatchingTooltip": "තනි පිවිසුම් අනුරූපතා 'ගිණුම්' කොටසේ නිවේශිත වලට ආරෝපණය කරයි.",
"Binding": "බැඳීම:",
"CertificateExist": "සමාන ක්‍රියාමාර්ග වර්ගයක සහතිකයක් දැනටමත් පවතී",
"ConfirmationText": "ඔබ ඇතුල් කළ සියළුම දත්ත නැති වී යනු ඇත. ඔබට ඉදිරියට යාමට වුවමනා ද?",
"CustomEntryButton": "අභිරුචි පිවිසුම් බොත්තමේ ශ්‍රීර්ෂය",
"CustomEntryTooltip": "තනි පිවිසුම් සේවාව හරහා අවකාශයට පිවිසීමට භාවිතා කරන බොත්තම සඳහා ශ්‍රීර්ෂය",
"DownloadMetadataXML": "SP පාරදත්ත XML බාගන්න",
"Encryption": "සංකේතනය",
"GenerateCertificate": "නව ස්වයං-අත්සනක් සහිත සහතිකයක් උත්පාදනය කරන්න",
"Hide": "සඟවන්න",
"HideAdditionalParameters": "වැඩිදුර සැකසුම් සඟවන්න",
"HideAuthPage": "ද්වි සාධක පිටුව සඟවන්න",
"idpAuthRequest": "ද්වි සාධක ප්‍රතිචාරය සත්‍යාපනය",
"idpCertificates": "IdP ප්‍රසිද්ධ සහතික",
"idpCertificatesTooltip": "IdP වෙතින් ඉල්ලීම් සහ ප්‍රතිචාර සත්‍යාපනය හෝ විසංකේතනය (හෝ දෙකම) සඳහා අනන්‍යතා ප්‍රතිපාදකයාගේ ප්‍රසිද්ධ සහතික භාවිතා කරයි.",
"idpSignExitRequest": "නික්මීමේ ඉල්ලීම් සත්‍යාපනය",
"idpSigningAlgorithm": "පෙරනිමි සත්‍යාපන ඇල්ගොරිතම",
"idpSignResponseRequest": "පිටවීමේ ප්‍රතිචාර සත්‍යාපනය",
"LogoutEndpointUrl": "IdP තනි නික්මෙන අන්තයේ ඒ.ස.නි.",
"LogoutEndpointUrlTooltip": "සේවා ප්‍රතිපාදකයාගේ පස තනි නික්මීම සඳහා මෙම ඒ.ස.නි. භාවිතා කරයි",
"MetadataLoadError": "පාරදත්ත ගොනුව මාරු වී නැත",
"NameIDFormat": "නම/හැඳු. ආකෘතිය",
"NewCertificate": "නව සහතිකය",
"OpenCertificate": "ප්‍රසිද්ධ සහතිකය",
"PlaceholderCert": "පෙළ ලියන්න හෝ අලවන්න",
"PrivateKey": "පුද්ගලික යතුර",
"ProviderURL": "IdP හැඳු.",
"ProviderURLTooltip": "අනන්‍යතා ප්‍රතිපාදකයාගේ හැඳු. (නිකුත්කරුගේ ඒ.ස.නි.).",
"ServiceProviderSettingsDescription": "සේවා ප්‍රතිපාදක සැකසුම් වින්‍යාස කර තනි පිවිසුම (SSO) සඳහා SP සහතික එක් කරන්න.",
"Show": "පෙන්වන්න",
"ShowAdditionalParameters": "වැඩිදුර සැකසුම් පෙන්වන්න",
"Signing": "අත්සන් තැබීම",
"SigningAndEncryption": "අත්සන් තැබීම හා සංකේතනය",
"SignOnEndpointUrl": "IdP තනි පිවිසුම් අන්තයේ ඒ.ස.නි.",
"SignOnEndpointUrlTooltip": "අනන්‍යතා ප්‍රතිපාදකයාගේ පස තනි පිවිසුම සඳහා මෙම ඒ.ස.නි. භාවිතා කරයි",
"SPAssertionConsumerURL": "SP ප්‍රකාශන පරිභෝජක (AC) ඒ.ස.නි. (POST සහ යළි-හැරවීම් බැඳීමට සහාය දක්වයි)",
"SPAssertionConsumerURLTooltip": "අනන්‍යතා ප්‍රතිපාදකගෙන් ප්‍රකාශන ලබන සහ සකසන සේවා ප්‍රතිපාදකයාගේ ඒ.ස.නි. ලිපිනය",
"spAuthRequest": "ඉල්ලීම් අත්සන් තබන්න",
"spCertificates": "SP සහතික",
"spCertificatesTooltip": "SP වෙතින් ඉල්ලීම් සහ ප්‍රතිචාර අත්සන් තැබීමට සහ සංකේතනයට සේවා ප්‍රතිපාදකගේ සහතික භාවිතා කරයි",
"spDecryptStatements": "ප්‍රකාශන විසංකේතනය",
"SPEntityId": "SP හැඳු. (පාරදත්ත XML වෙත සබැඳියි)",
"SPEntityIdTooltip": "අනන්‍යතා ප්‍රතිපාදකයාට නිශ්චිතව SP හඳුනා ගැනීමට සේවා ප්‍රතිපාදකයාගේ XML ඒ.ස.නි. ලිපිනය බාගත කර භාවිතා කිරීමට හැකිය",
"spSignExitRequest": "නික්මීමේ ඉල්ලීම් අත්සන් තබන්න",
"spSigningAlgorithm": "අත්සන් ඇල්ගොරිතම",
"spSignResponseRequest": "නික්මීමේ ප්‍රතිචාර අත්සන් තබන්න",
"SPSingleLogoutURL": "SP තනි නික්මීමේ ඒ.ස.නි. (POST සහ යළි-හැරවීම් බැඳීමට සහාය දක්වයි):",
"SPSingleLogoutURLTooltip": "අනන්‍යතා ප්‍රතිපාදකයාගේ පස තනි නික්මීම සඳහා මෙම ඒ.ස.නි. භාවිතා කරයි",
"SsoIntro": "SAML භාවිතයෙන් තෙවන පාර්ශ්ව ද්වි-සාධක සක්‍රිය/අබල කිරීමට තනි පිවිසුම් කොටස ඔබට ඉඩ සලසයි, එමඟින් පරිශ්‍රීලකයින් සඳහා අවකාශය වෙත ප්‍රවේශ වීමට ඉක්මන්, පහසු සහ වඩාත් ආරක්‍ෂිත ක්‍රමයක් සපයයි.",
"StandardDecryptionAlgorithm": "පෙරනිමි විසංකේතන ඇල්ගොරිතමය",
"TurnOnSSO": "තනි පිවිසුම සබල කරන්න",
"TurnOnSSOCaption": "ඔබට තනි-පිවිසුම් (SSO) සේවාවෙන් පරිශ්‍රීලකයින් ස්වයංක්‍රීයව ඔබගේ අවකාශයට එක් කිරීමට වුවමනා නම් මෙම විකල්පය සබල කරන්න.",
"UploadXML": "වුවමනා ක්‍ෂේත්‍ර ස්වයංක්‍රීයව පිරවීමට XML වෙතින් පාරදත්ත පූරණය කරන්න.",
"UploadXMLPlaceholder": "IdP පාරදත්ත XML වෙත ඒ.ස.නි.",
"UsedFor": "භාවිතා වන්නේ"
}