DocSpace-client/packages/client/public/locales/si/MainBar.json
2024-05-06 18:15:49 +03:00

19 lines
3.3 KiB
JSON

{
"ClickHere": "මෙතන ඔබන්න",
"ConfirmEmailDescription": "සක්‍රියන වි-තැපෑලෙහි දී ඇති සබැඳිය භාවිතා කරන්න. සක්‍රියන සබැඳියක් සහිත වි-තැපෑලක් ලැබුණේ නැද්ද?",
"ConfirmEmailHeader": "DocSpace විශේෂාංග වෙත ප්‍රවේශය ලැබීමට ඔබගේ ({{ email }}) වි-තැපෑල සක්‍රිය කරගන්න.",
"PersonalUserQuotaAdminsDescription": "නව ගොනු සහ බහාලුම් උඩුගත කිරීමට සහ සෑදීමට කරුණාකර තැටියේ ඉඩක් ලබා ගන්න හෝ <1>ආචයන කළමනාකරණ සැකසුම්</1> මගින් එක් අයෙකුට වෙන්වන සලාකය කළමනාකරණය කරන්න.",
"PersonalUserQuotaDescription": "නව ගොනු සහ බහාලුම් උඩුගත කිරීමට සහ සෑදීමට කරුණාකර තැටියේ ඉඩක් ලබා ගන්න හෝ ආචයක සලාකය වැඩි කර ගැනීමට පරිපාලක අමතන්න.",
"RequestActivation": "නැවත වරක් සක්‍රියනය ඉල්ලන්න",
"RoomQuotaDescription": "ඔබට අනවශ්‍ය කාමර සංරක්‍ෂණය කිරීමට හැකිය හෝ ඔබගේ DocSpace සඳහා වඩාත් සුදුසු මිලකරණ සැලසුමක් සොයා ගැනීමට <1>{{clickHere}}</1>.",
"RoomQuotaHeader": "කාමර ගණන ඉක්මවීමට ආසන්නයි: {{currentValue}} / {{maxValue}}",
"StorageAndRoomHeader": "ආචයනය සහ කාමර සීමා ඉක්මවා යාමට ආසන්නයි.",
"StorageAndUserHeader": "ආචයනය සහ පරිපාලකයින්/බලවත් පරිශ්‍රීලකයින්ගේ සීමා ඉක්මවා යාමට ආසන්නයි.",
"StorageQuotaDescription": "ඔබට අනවශ්‍ය ගොනු ඉවත් කිරීමට හැකිය හෝ ඔබගේ DocSpace සඳහා වඩාත් සුදුසු මිලකරණ සැලසුමක් සොයා ගැනීමට <1>{{clickHere}}</1>.",
"StorageQuotaExceeded": "ආචයන සලාකය ඉක්මවා ඇත",
"StorageQuotaHeader": "ආචයනයේ ඉඩ ඉක්මවීමට ආසන්නයි: {{currentValue}} / {{maxValue}}",
"TenantCustomQuotaDescription": "ඔබට <1>ආචයන කළමනාකරණ සැකසුම්</1> මගින් අනවශ්‍ය ගොනු ඉවත් කිරීමට හෝ සලාකය වෙනස් කිරීමට හැකිය.",
"UserQuotaDescription": "ඔබගේ DocSpace සඳහා වඩාත් සුදුසු මිලකරණ සැලසුමක් සොයා ගැනීමට <1>{{clickHere}}</1>",
"UserQuotaHeader": "පරිපාලකයින්/බලවත් පරිශ්‍රීලකයින් ගණන ඉක්මවීමට ආසන්නයි: {{currentValue}} / {{maxValue}}."
}