DocSpace-client/packages/client/public/locales/si/HotkeysPanel.json
2024-05-06 18:15:49 +03:00

49 lines
3.9 KiB
JSON

{
"HotkeysActions": "තේරූ අථක සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීම",
"HotkeysActionsInPreview": "වෙනත් ක්‍රියාමාර්ග",
"HotkeysApplicationActions": "යෙදුමේ ක්‍රියාමාර්ග",
"HotkeysChangeView": "ජාලක හා ලැයිස්තු දැක්ම අතර මාරුව",
"HotkeysClearAll": "සියළුම තේරීම් ඉවතලන්න",
"HotkeysClose": "වසන්න/පෙරසේ ක්‍රියාමාර්ග",
"HotkeysCopySelected": "තෝරාගත් අථක පසුරු පුවරුවට පිටපත් කරන්න",
"HotkeysCreateDocument": "ලේඛනයක් සාදන්න",
"HotkeysCreateFolder": "බහාලුමක් සාදන්න",
"HotkeysCreateForm": "හිස් ආකෘතිපත්‍ර අච්චුවක් සාදන්න",
"HotkeysCreateFormFromFile": "ගොනුවකින් ආකෘතිපත්‍ර අච්චුවක් සාදන්න",
"HotkeysCreatePresentation": "සමර්පණයක් සාදන්න",
"HotkeysCreateSpreadsheet": "පැතුරුම්පතක් සාදන්න",
"HotkeysCreatingObjects": "අථක සෑදීම",
"HotkeysCutSelected": "තෝරාගත් අථක කපන්න",
"HotkeysEnterKey": "ඇතුල් කරන්න",
"HotkeysExtendSelectionDown": "තේරීම පහළට පතුරුවන්න",
"HotkeysExtendSelectionLeft": "තේරීම වමට පතුරුවන්න",
"HotkeysExtendSelectionRight": "තේරීම දකුණට පතුරුවන්න",
"HotkeysExtendSelectionUp": "තේරීම ඉහළට පතුරුවන්න",
"HotkeysGoToParentFolder": "බහාලුම් එක් මට්ටමක් ආපසු යන්න",
"HotkeysMove": "අථක අතර මාරුවීම",
"HotkeysMoveDown": "තේරීම වෙනස් නොකර පහළට යන්න",
"HotkeysMoveLeft": "තේරීම වෙනස් නොකර වමට යන්න",
"HotkeysMoveRight": "තේරීම වෙනස් නොකර දකුණට යන්න",
"HotkeysMoveUp": "තේරීම වෙනස් නොකර ඉහළට යන්න",
"HotkeysNavigation": "යාත්‍රණය",
"HotkeysOpen": "තේරූ අථකය අරින්න/ක්‍රියාමාර්ගය තහවුරු කරන්න",
"HotkeysPasteSelected": "පසුරු පුවරුවෙන් තෝරාගත් අථක අලවන්න",
"HotkeysPlayPause": "වාදනය/විරාමය",
"HotkeysRedoLastUndoneAction": "ආපසු හැරවීම තිබුණු පරිදි තබන්න",
"HotkeysRemove": "තේරූ අථක ඉවත් කරන්න",
"HotkeysSelectAll": "පෙනෙන සියළුම බහාලුම් හා ගොනු තෝරන්න",
"HotkeysSelectDown": "පහළ ඊළඟ අථකය තෝරන්න",
"HotkeysSelection": "අථක තේරීම",
"HotkeysSelectItem": "අථකය තෝරන්න හෝ නොතෝරන්න",
"HotkeysSelectLeft": "වම් පස ඊළඟ අථකය තෝරන්න",
"HotkeysSelectRight": "දකුණු පස ඊළඟ අථකය තෝරන්න",
"HotkeysSelectUp": "ඉහළ ඊළඟ අථකය තෝරන්න",
"HotkeysShortcuts": "කෙටිමං ලැයිස්තුව පෙන්වන්න",
"HotkeysSpaceKey": "හිස්තැන",
"HotkeysUndoLastAction": "අවසාන ක්‍රියාව පෙරසේ තබන්න",
"HotkeysUploadFile": "ගොනුවක් උඩුගත කරන්න",
"HotkeysUploadingObjects": "අථක උඩුගත වෙමින්",
"HotkeysZoomIn": "විශාලනය",
"HotkeysZoomOut": "කුඩාලනය"
}