DocSpace-client/packages/client/public/locales/si/JavascriptSdk.json

104 lines
12 KiB
JSON

{
"ActionButton": "ක්‍රියාමාර්ග බොත්තම",
"ActionButtonDescription": "ගොනු, බහාලුම් සහ කාමර සෑදීම සීමාවට වත්මන් කොටසේ ශ්‍රීර්ෂකයේ තිබෙන ක්‍රියාමාර්ග සහ + බොත්තම් අබල කිරීමට හැකිය.",
"AddWatermarks": "ලේඛන වලට දිය සලකුණු යොදන්න",
"AdvancedDisplay": "වැඩිදුර සංදර්ශක සැකසුම්",
"AllTypes": "සියලුම වර්ග",
"APILink": "යෙ.ක්‍ර.මු. පුස්තකාලය",
"Ascending": "ආරෝහණ",
"ButtonColor": "බොත්තමේ පාට",
"ButtonCustomization": "බොත්තම අභිරුචිකරණය",
"ButtonText": "බොත්තමේ පෙළ",
"CancelButtonText": "අවලංගු බොත්තමේ පෙළ",
"Chat": "කතාබහ",
"Code": "ඇතුළු කිරීමට කේතය",
"CopyWindowCode": "කවුළුවට කාවද්දන කේතයේ පිටපතක්",
"CreateSampleDocspace": "කාවද්දන ආදර්ශ DocSpace සාදන්න",
"CreateSampleEditor": "කාවද්දන ආදර්ශ සංස්කරකය සාදන්න",
"CreateSampleFileSelector": "කාවද්දන ආදර්ශ ගොනු තෝරනය සාදන්න",
"CreateSamplePublicRoom": "කාවද්දන ආදර්ශ පොදු කාමරය සාදන්න",
"CreateSampleRoomSelector": "කාවද්දන ආදර්ශ කාමර තෝරනය සාදන්න",
"CreateSampleViewer": "කාවද්දන ආදර්ශ නරඹනයක් සාදන්න",
"CSPDescription": "කාවැද්දීමේ ක්‍රියාවලිය ඇරඹීමට, ඉඩ දෙන ලැයිස්තුවට DocSpace ඒ.ස.නි. එක් කරන්න.",
"CSPHeader": "කාවැද්දීමට DocSpace ලිපිනය යොදන්න",
"CSPHelp": "මෙම සැකසුම අන්තර්ගත නික්‍ෂේපණ ප්‍රහාර වලින් ආරක්‍ෂා වීමට භාවිත කළ හැකි ආරක්‍ෂණ යාන්ත්‍රණයකි. CSP ආරක්‍ෂිත සම්පත් බාගන්නා මූලාශ්‍ර පෙන්වයි. 'සුදු ලැයිස්තුවේ' ඇතුළත් නොවන සම්පත් බාගැනීම අවහිර කරයි. ඉඩ දිය යුතු වසම් (කෙටුම්පත සමඟ) සඳහන් කරන්න.",
"CSPInputPlaceholder": "මෙවැනි ඒ.ස.නි. යොදන්න: https://example.com",
"CSPUrlHelp": "ඒ.ස.නි. හෝ අතිරේක අකුරු රහිතව DocSpace වසමේ නම ඇතුල් කරන්න.",
"CustomDescription": "ඔබගේ DocSpace කාවැද්දීම සඳහා පරාමිති අතින් වින්‍යාස කරන්න.",
"CustomizingDisplay": "සංදර්ශකය අභිරුචිකරණයය",
"DataDisplay": "දත්ත සංදර්ශන සැකසුම්",
"DefaultColumnsOption": "පෙරනිමි (තිරයේ පළල මත ප්‍රමාණය රඳා පවතී)",
"Descending": "අවරෝහණ",
"DisplayColumns": "ගොනු පේළියක තීරු‌ පෙන්වීම",
"DocspaceDescription": "පරිශ්‍රීලකයින්ට සියලු කාමර, ගොනු සහ සැකසුම් වෙත ප්‍රවේශය දීමට සමස්ත DocSpace කාවද්දන්න.",
"EditorDescription": "පරිශ්‍රීලකයින්ට නිශ්චිත කාමරයක ගොනුවක් සංස්කරණය සඳහා ඉඩ දීමට සංස්කරකයක් කාවද්දන්න.",
"ElementCalledAfterClicking": "එබීමෙන් පසුව අංගය ගෙන්වයි",
"ElementItself": "අංගයම",
"EmbedCodeSuccessfullyCopied": "කාවද්දන කේතය පසුරුපුවරුවට පිටපත් විය",
"EnterCount": "ගණන යොදන්න",
"EnterHeight": "උස යොදන්න",
"EnterId": "හැඳු. යොදන්න",
"EnterPage": "පිටුවේ අංකය යොදන්න",
"EnterWidth": "පළල යොදන්න",
"FeedbackAndSupport": "ප්‍රතිපෝෂණ හා සහාය",
"FileContentCopy": "ගොනු අන්තර්ගත පිටපත් තහනම",
"FileId": "ගොනුවේ හැඳු.",
"FilePreview": "ගොනුවේ පෙරදසුන",
"FileSelector": "ගොනු තෝරනය",
"FileSelectorDescription": "තිබෙන ගොනු ලැයිස්තුවේ ඕනෑම ගොනුවක් වෙත ප්‍රවේශය සඳහා පරිශ්‍රීලකයින්ට ඉඩ දීමට ගොනු තෝරනයක් කාවද්දන්න.",
"FilesSearchDescription": "විවෘත කරන ලද බහාලුමේ/කාමරයේ ගොනු සෙවීම.",
"FileTypeDisplay": "ගොනු වර්ගය පෙන්වීම",
"FrameId": "රාමුවේ හැඳු.",
"GetCode": "කේතයක් ගන්න",
"GoToRoom": "කාමරයට යන්න",
"Header": "ශ්‍රීර්ෂය",
"HeaderDescription": "ඔබට DocSpace කොටස් වෙත ප්‍රවේශය සීමා කිරීමට ජංගම අනුවාදයේ ශ්‍රීර්ෂකය අබල කිරීමට හැකිය (වැඩතල අනුවාදයේ වම්පස වට්ටෝරුව අබල කිරීම වැනිය).",
"InitializeSDK": "යෝජිත ප්‍රකාර වලින් එකක් තෝරන්න හෝ සියලුම පරාමිති අතින් වින්‍යාසයට අභිරුචි තෝරන්න.",
"InLeftPanel": "වම්පස මඬලෙහි",
"InterfaceElements": "අතුරුමුහුණතේ අංග",
"ItemsCount": "එක් පිටුවක අථක ගණන",
"ItemsCountDescription": "ඔබට එක් පිටුවක පෙන්වන ගොනු / බහාලුම් ගණන දැක්වීමට හැකි අතර, කිනම් පිටුවෙන් පෙන්වීම ආරම්භ කළ යුතු දැයි සඳහන් කරන්න.",
"JavascriptSdk": "ජාවාස්ක්‍රිප්ට් SDK",
"LimitByTime": "කාල පරාසය අනුව සීමා කරන්න",
"LinkSetDescription": "මෙම සබැඳිය {{parameter}} න් ආරක්ෂිතයි. සබැඳිය වින්‍යාසගත කිරීමට,",
"LinkSetDescription2": "මෙම සබැඳිය සඳහා {{parameter1}} සහ {{parameter2}} සකසා ඇත. එය වින්‍යාසගත කිරීමට,",
"LinkSetDescription3": "මෙම සබැඳිය සඳහා {{parameter1}}, {{parameter2}} සහ {{parameter3}} සකසා ඇත. එය වින්‍යාසගත කිරීමට,",
"Logo": "ලාංඡනය",
"MainElementParameter": "ප්‍රධාන අංගයේ පරාමිතිය",
"ManagerSearchBlockDescription": "ඔබට සෙවුම, පෙරහන සහ වර්ගන විකල්ප අබල කිරීමට හැකිය.",
"ManagerTitleDescription": "ඔබට වත්මන් කොටසේ/කාමරයේ/බහාලුමේ සිරැසිය අබල කිරීමට හැකිය.",
"Menu": "වමේ වට්ටෝරුව",
"MenuDescription": "පරිශ්‍රීලකයින් වෙනත් කොටස් වෙත යාම අනවශ්‍ය නම් ඔබට වම්පස වට්ටෝරුව අබල කිරීමට හැකිය.",
"MobileOnly": "ජංගම උපාංග පමණි",
"Page": "සංදර්ශන පිටුව (අංකය)",
"PublicRoomDescription": "ලියාපදිංචියකින් තොරව ගබඩා කර තිබෙන සියලුම ලේඛන බැලීම සඳහා සැමට ඉඩ දීමට පොදු කාමරයක් කාවද්දන්න",
"RightPanelCollapsed": "දකුණුපස මඬල හකුළා ඇත",
"RoomOrFolder": "කාමරය හෝ බහාලුම",
"RoomOrFolderDescription": "ඔබට පෙන්වීමට වුවමනා කොටස, කාමරය හෝ බහාලුම තේරීමට හැකිය",
"RoomPreview": "කාමරයේ පෙරදසුන",
"RoomSelector": "කාමර තෝරනය",
"RoomSelectorDescription": "පවතින ලැයිස්තුවෙන් ඕනෑම කාමරයකට ප්‍රවේශයට පරිශ්‍රීලකයින්ට ඉඩ දීමට කාමර තෝරනයක් කාවද්දන්න.",
"RoomTypeDisplay": "කාමර වර්ගය පෙන්වීම",
"Rotate": "කරකවන්න",
"Scale": "පරිමාණනය",
"SDKDescription": "ජාවාස්ක්‍රිප්ට් SDK භාවිතයෙන්, ඔබට ඔන්ලිඔෆිස් DocSpace හි කාමරයක් හෝ බහාලුමක් ඔබගේ වියමන අතුරු මුහුණතට iframe ලෙස කාවැද්දීමට හැකිය. මෙතැන, ඔබට iframe ආදර්ශයක් සෑදීමට සහ CSP වින්‍යාසගත කිරීමට අදාළ සැකසුම් හමු වනු ඇත. සම්පූර්ණ SDK භාවිතා කිරීමට, කරුණාකර මෙය බලන්න",
"SearchBlock": "සෙවුම් අඩය",
"SearchFilterAndSort": "සොයන්න, පෙරන්න හා පෙළගසන්න",
"SearchTerm": "සෙවුම් පද",
"SelectButtonText": "තෝරන බොත්තමේ පෙළ",
"SelectImage": "රූපයක් තෝරන්න",
"SelectModeEmbedding": "ඔබගේ DocSpace කාවැද්දීමට ප්‍රකාරයක් තෝරන්න",
"SelectToDocspace": "DocSpace වෙත තෝරන්න",
"SelectTypes": "වර්ග තෝරන්න",
"SetItUp": "පිහිටුවන්න",
"SettingUpColumns": "තීරූ පිහිටුවමින්",
"SettingUpColumnsDescription": "ලැයිස්තු දැක්ම තුළ පරිශ්‍රීලකයින්ට ගොනු තොරතුරු තීරු කළමනාකරණ සහ අභිරුචිකරණ පහසුකම ඔබට අබල කිරීමට හැකිය.",
"SetUp": "ආරම්භය පිහිටුවමින්",
"SortOrder": "අනුපිළිවෙළ",
"Subtitle": "උපසිරැසිය",
"SubtitleDescription": "වත්මන් නාමාවලිය සඳහා අමතර අදහස් හෝ විස්තර සහිත උපසිරැසි.",
"TabPlugins": "පේනු පටිත්ත",
"Viewer": "නරඹනය",
"ViewerDescription": "නිශ්චිත කාමරයක ගොනුවක් බැලීම සඳහා විවෘත කිරීමට ඉඩ දීමට නරඹනයක් කාවද්දන්න."
}