DocSpace-client/packages/client/public/locales/si/Settings.json

180 lines
29 KiB
JSON

{
"AccentColor": "උදාත්තය",
"AccessRightsAccessToProduct": "{{product}} ඒකකයට ප්‍රවේශය ලැබී ඇත",
"AccessRightsAllUsers": "සියළුම {{users}}",
"AccessRightsChangeOwnerConfirmText": "වි-තැපෑලෙන් සත්‍යාපනය කිරීමෙන් පසු වෙනස්කම් යොදනු ලැබේ.",
"AccessRightsProductUsersCan": "{{category}} පරිශ්‍රීලකයින්ට හැකි දෑ",
"AccessRightsUsersFromList": "{{users}} ලේඛනයෙන් පරිශ්‍රීලකයින්",
"AddAllowedIP": "ඉඩදෙන අ.ජා.කෙ. (IP) ලිපින යොදන්න",
"AdditionalResources": "අතිරේක සම්පත්",
"AdditionalResourcesDescription": "ඔබට DocSpace වට්ටෝරුවෙහි අතිරේක සම්පත් සඳහා සබැඳි පෙන්විය යුතු දැයි තෝරන්න.",
"AddTrustedDomain": "විශ්වසනීය වසමක් යොදන්න",
"Admins": "පරිපාලකයින්",
"AdminsMessage": "පරිපාලක පණිවිඩ සැකසුම්",
"AdminsMessageMobileDescription": "පරිපාලක පණිවිඩ සැකසුම් යනු DocSpace පරිපාලක ඇමතීමට තිබෙන ක්‍රමයකි.",
"AllDomains": "ඕනෑම වසමක්",
"AmazonBucketTip": "ඔබගේ උපස්ථ ගබඩා කිරීමට වුවමනා ඇමසන් S3 බකට් හි අනන්‍ය නම ඇතුල් කරන්න.",
"AmazonCSE": "අනුග්‍රාහකයේ පස සංකේතනය",
"AmazonForcePathStyleTip": "සත්‍ය නම්, ඉල්ලීම් සැමවිටම පථයේ අන්දමේ ලිපින භාවිතා කරයි.",
"AmazonHTTPTip": "මෙය සත්‍ය ලෙස සකසා ඇත්නම්, ඉලක්කගත අන්තය සහාය දක්වන්නේ නම්, අනුග්‍රාහකය HTTP කෙටුම්පත භාවිතා කිරීමට තැත් කරයි. පෙරනිමි ලෙස, මෙය අසත්‍ය ලෙස සකසා ඇත.",
"AmazonRegionTip": "ඔබගේ ඇමසන් බකට් තිබෙන AWS කලාපය ඇතුල් කරන්න.",
"AmazonServiceTip": "මෙය විකල්පයකි; ඔබට වෙනත් සේවා අන්තයක් උත්සාහ කිරීමට වුමනා නම් පමණක් වෙනස් කරන්න.",
"AmazonSSE": "සේවාදායකයේ පස සංකේතනය",
"AmazonSSETip": "මෙම වස්තුව S3 තුළ ගබඩා කිරීමේදී සේවාදායකයේ පස සංකේතන ඇල්ගොරිතමය භාවිතා කරයි.",
"Api": "යෙ.ක්‍ර.මු.",
"ApiPageDescription": "ඔන්ලිඔෆිස් DocSpace මත පදනම්ව ඔබගේම ඵලදායී වේදිකාවක් සාදන්න. කණ්ඩායම්, පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් ලේඛනවල වැඩ කරන්න.",
"ApiPageHeader": "ඔබගේම සහයෝගිත්‍ව වේදිකාව තනන්න",
"Appearance": "පෙනුම",
"AuditSubheader": "ඔබගේ DocSpace තුළ අඩංගු ඒකකවල (කාමර, අවකාශ, ගොනු ආදිය) පරිශ්‍රීලකයින් සිදු කරන ලද නවතම වෙනස්කම් (සෑදීම්, සංශෝධන, මකාදැමීම් ආදිය) ලැයිස්තුව හරහා පිරික්සීමට අනුකොටස ඔබට ඉඩ සලසයි.",
"AuditTrailNav": "විගණන මඟ",
"AutoBackup": "ස්වයංක්‍රීය උපස්ථය",
"AutoBackupDescription": "පසුව ස්ථානීය සේවාදායකයකට ප්‍රත්‍යර්පණය උදෙසා ස්වයංක්‍රීය උපස්ථ විකල්පය DocSpace දත්ත උපස්ථ ක්‍රියාවලිය ස්වයංක්‍රියනයට යොදා ගැනෙයි.",
"AutoSavePeriod": "ස්වයං සුරැකුම් පරාසය",
"AutoSavePeriodHelp": "පහත දැක්වෙන වේලාව DocSpace හි සකසා තිබෙන කාල කලාපයට අනුරූප වේ.",
"Backup": "උපස්ථය",
"BackupCreatedError": "දෝෂයක් හටගෙන ඇත. ඔබගේ පරිපාලක අමතන්න.",
"BackupCreatedSuccess": "උපස්ථ පිටපත සාර්ථකව සාදා ඇත.",
"BackupList": "උපස්ථ ලැයිස්තුව",
"BackupListWarningText": "ඔබ ලැයිස්තුවෙන් කිසියම් අථකයක් මකා දැමුවහොත්, ඒවාට අදාළ වන ගොනු ද මකා දැමෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි. සියළුම ගොනු මැකීමට සබැඳිය යොදා ගන්න:",
"BrandingSectionDescription": "ඔබගේ සමාගමේ තොරතුරු සඳහන් කරන්න, DocSpace අතුරුමුහුණතෙහි දිස් වීමට බාහිර සම්පත් සඳහා සබැඳි සහ වි-තැපැල් ලිපින එක් කරන්න.",
"BrandingSubtitle": "පරිශ්‍රීලකයින්ට ඔබගේ සන්නාමයේ අත්දැකීම ලබා දීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"BreakpointSmallText": "සියළුම පිටුවල අන්තර්ගත පෙන්වීමට ඔබගේ කවුළුව ඉතා කුඩාය",
"BreakpointSmallTextPrompt": "කවුළුව යළි ප්‍රමාණනය කරන්න හෝ පූර්ණ තිර ප්‍රකාරය සබල කරන්න",
"BreakpointWarningText": "මෙම කොටස වැඩතල අනුවාදයේ පමණක් තිබේ",
"BreakpointWarningTextPrompt": "<1>{{sectionName}}</1> සැකසුම් වෙත ප්‍රවේශයට වැඩතල අඩවිය භාවිතා කරන්න.",
"ButtonsColor": "බොත්තම්",
"ByApp": "ද්වි-සාධක යෙදුමෙන්",
"BySms": "කෙටි පණිවිඩයකින්",
"ChangeLogoButton": "ලාංඡනය සංශෝධනය",
"Characters": "අකුරු {{length}}",
"ClearBackupList": "සියළුම උපස්ථ මකන්න",
"CompanyInfoSettings": "සමාගමේ තොරතුරු සැකසුම්",
"CompanyInfoSettingsDescription": "මෙම තොරතුරු <1>{{link}}</1> කවුළුවෙහි දිස් වේ.",
"ConfirmEmailSended": "තහවුරු කිරීමේ වි-තැපෑල {{ownerName}} වෙත යවා ඇත",
"CustomDomainName": "අභිරුචි වසම් නාමය",
"CustomDomains": "අභිරුචි වසම්",
"Customization": "අභිරුචිකරණය",
"CustomizationDescription": "මෙම අනුකොටස ඔබගේ අවකාශයේ පෙනුම සහ රටාව වෙනස් කිරීමට ඉඩ සලසයි. ඔබගේ වෙළඳ නාමයට ගැළපීම සඳහා ඔබගේ සමාගමෙහි ලාංඡනය, නම සහ විස්තරයක් යෙදීමට හැකිය.",
"CustomTitlesSettingsNavDescription": "පිළිගැනීමේ පිටුවේ සැකසුම් හරහා පිළිගැනීමේ පිටුවේ දිස්වන අවකාශයේ පෙරනිමි නම වෙනස් කිරීමට හැකිය. අවකාශයේ වි-තැපැල් දැනුම්දීම්වල වෙතින් ක්‍ෂේත්‍රය සඳහා ද එම නම භාවිතා වනු ඇත.",
"CustomTitlesWelcome": "පිළිගැනීමේ පිටුවේ සැකසුම්",
"DataBackup": "දත්ත උපස්ථය",
"Deactivate": "අක්‍රිය කරන්න",
"DeactivateOrDeletePortal": "අවකාශය අක්‍රිය කරන්න හෝ මකන්න",
"DefaultSettings": "පෙරනිමි සැකසුම්",
"DeleteDocSpace": "DocSpace මකන්න",
"DeleteDocSpaceInfo": "ඔබ අවකාශය මකා දැමීමට පෙර, ස්වයංක්‍රීය ලදුපත් අක්‍රිය කර ඇති බවට වගබලා ගන්න. ඔබට <1>ඔබගේ ස්ට්‍රයිප් පාරිභෝගික ද්වාරය</1> හරහා ස්වයංක්‍රීයව ලදුපත් වේ දැයි බැලීමට හැකිය.",
"DeleteTheme": "තේමාව මකන්න",
"DeleteThemeForever": "තේමාව සදහටම මකන්නද?",
"DeleteThemeNotice": "තේමාව සදහටම මැකෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.",
"DNSSettings": "ව.නා.ප. සැකසුම්",
"DNSSettingsMobile": "ඔබගේ ඉල්ලීම අපගේ සහාය කණ්ඩායමට එවන්න. ඔවුන් මෙය සැකසීමට උපකාර කරනු ඇත.",
"DNSSettingsNavDescription": "ව.නා.ප. සැකසුම් මගින් ඔබගේ අවකාශයට විකල්ප ඒ.ස.නි. සැකසීමට හැකිය.",
"DownloadCopy": "පිටපතක් බාගන්න",
"DownloadReportBtnText": "වාර්තාව බාගන්න",
"DownloadReportDescription": "මාගේ ලේඛන වෙත වාර්තාව සුරැකෙනු ඇත",
"DownloadStatisticsText": "තෝරාගත් ආචයන පරාසයක පවතින දත්ත බාගැනීමෙන් සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන වාර්තාවක් බැලීමට හැකිය.",
"EditColorScheme": "වත්මන් තේමාව සංස්කරණය",
"Employees": "පරිශ්‍රීලකයින්",
"EmptyBackupList": "තවමත් උපස්ථයක් සාදා නැත. ඒවා මෙහි දිස්වීමට උපස්ථයක් හෝ කිහිපයක් සාදන්න.",
"EnableAutomaticBackup": "ස්වයංක්‍රීය උපස්ථය සබල කරන්න",
"EnableAutomaticBackupDescription": "අවකාශයේ දත්ත උපස්ථ කිරීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"EnterTitle": "සිරැසිය යොදන්න",
"ForcePathStyle": "පථයේ රටාව බලාත්මක කරන්න",
"IntegrationRequest": "ඔන්ලිඔෆිස් DocSpace සඳහා ප්‍රයෝජනවත් අනුකලනයක් හෝ සංරචකයක් නැතිද? අපගේ කණ්ඩායමට ඉල්ලීමක් යොමු කරන්න; අපි ඒ ගැන සොයා බලන්නෙමු.",
"IPSecurity": "අ.ජා.කෙ. ආරක්‍ෂණය",
"IPSecurityMobileDescription": "අ.ජා.කෙ. ආරක්‍ෂණය භාවිතා කරනුයේ නිශ්චිත ලිපින හැර අනෙකුත් සියළුම අ.ජා.කෙ. (IP) ලිපින වලින් අවකාශයට පිවිසීම වැළැක්වීමටය. ",
"IPSecurityWarningHelper": "පළමුව, ඔබගේ වත්මන් අ.ජා.කෙ. හෝ ඔබගේ වත්මන් අ.ජා.කෙ. ලිපිනය අයත් වන අ.ජා.කෙ. පරාසය සඳහන් කළ යුතුය. මන්ද, නොඑසේ නම් ඔබ සැකසුම් සුරැකීමෙන් අනතුරුව අවකාශයට ප්‍රවේශය අවහිර වනු ඇත. එනමුත් අවකාශයේ හිමිකරුට ඕනෑම අ.ජා.කෙ. ලිපිනයකින් අවකාශයට ප්‍රවේශ වීමට හැකිය.",
"LanguageAndTimeZoneSettingsNavDescription": "භාෂාව සහ වේලා කලාපයේ සැකසුම් මගින් අවකාශයේ භාෂාව සහ වේලා කලාපය සැකසීමට හැකිය. එමඟින්, සියළුම ක්‍රියාකාරකම්වල දිනය සහ වේලාව නිවැරදිව පෙන්වනු ඇත. පරිශ්‍රීලකයින්ට තමන්ගේ පැතිකඩ හරහා ද රිසි පරිදි මෙම සැකසුම් වෙනස් කිරීමට හැකිය.",
"LimitThemesTooltip": "ඔබට අභිරුචි තේමා 𑇣 (3) ක් සෑදීමට හැකිය. නව එකක් සෑදීමට, කලින් සෑදූ තේමාවක් මකා දැමිය යුතුය.",
"LocalFile": "ස්ථානීය ගොනුව",
"LoginHistoryTitle": "පිවිසීමේ ඉතිහාසය",
"LoginLatestText": "මෙම පිටුවේ නවතම ක්‍රියාකාරකම් පමණක් පෙන්වයි. පහත ක්‍ෂේත්‍රයේ දක්වා ඇති කාල සීමාව තුළ දත්ත ගබඩා කර ඇත (උපරිමය දවස් 180 කි).",
"LoginSubheaderTitle": "සාර්ථක පිවිසීම් සහ හේතු සහිත අසාර්ථක තැත් කිරීම් ඇතුළුව නවතම පරිශ්‍රීලක පිවිසුම් ක්‍රියාකාරකම් නිරීක්‍ෂණයට මෙම අනුකොටස භාවිතා කරයි.",
"LogoAbout": "පිළිබඳව පිටුව සඳහා ලාංඡනය",
"LogoCompact": "සංගත වම් වට්ටෝරුවට ලාංඡනය",
"LogoDocsEditor": "සංස්කරකවල ශ්‍රීර්ෂයට ලාංඡනය",
"LogoDocsEditorEmbedded": "සංස්කරකවල ශ්‍රීර්ෂයට ලාංඡනය - කාවැද්දූ ප්‍රකාරය",
"LogoFavicon": "කුඩා නිරූපකය",
"LogoLightSmall": "අවකාශයේ ශ්‍රීර්ෂයට ලාංඡනය",
"LogoLogin": "පිවිසීමේ පිටුවට හා වි-තැපැල් සඳහා ලාංඡනය",
"ManagementCategoryDataManagement": "දත්ත කළමනාකරණය",
"ManagementCategoryIntegration": "අනුකලනය",
"ManagementCategorySecurity": "ආරක්‍ෂාව",
"ManualBackupDescription": "ඔබට අවකාශයේ අඩංගු සියළුම දත්ත ගොනුවක් ලෙස ගැනීමට වුවමනා නම් මෙම විකල්පය භාවිතා කරන්න.",
"MaxCopies": "{{copiesCount}} - උපරිම උපස්ථ පිටපත් ගණන",
"Migration": "සංක්‍රමණය",
"NewColorScheme": "නව වර්ණ පරිපාටිය",
"PasswordMinLenght": "මුරපදයේ අවම දිග",
"Path": "මාර්ගය",
"PortalAccess": "DocSpace ප්‍රවේශය",
"PortalDeactivation": "DocSpace අක්‍රිය කරන්න",
"PortalDeactivationDescription": "ඔබගේ අවකාශය තාවකාලිකව අක්‍රිය කිරීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"PortalDeactivationHelper": "ඔබට මෙම DocSpace අක්‍රිය කිරීමට වුවමනා නම්, ඔබගේ අවකාශය සහ ආශ්‍රිත සියළුම තොරතුරු වෙත කිසිවෙකුට ප්‍රවේශ වීමට නොහැකි පරිදි අවහිර කරනු ඇත. මේ සඳහා, අක්‍රිය කරන්න බොත්තම ඔබන්න. මෙහෙයුම තහවුරු කිරීමට සබැඳියක් අවකාශයේ හිමිකරුගේ වි-තැපැල් ලිපිනයට යවනු ලැබේ.\nඔබට නැවත අවකාශයට පැමිණ එය දිගටම භාවිතා කිරීමට වුවමනා වූ විටෙක, එම තහවුරු කිරීමේ වි-තැපෑලෙහි අඩංගු දෙවන සබැඳිය භාවිතා කිරීමට සිදු වනු ඇත. එබැවින්, කරුණාකර මෙම වි-තැපෑල ආරක්‍ෂිතව තබා ගන්න.",
"PortalDeletion": "DocSpace මැකීම",
"PortalDeletionDescription": "ඔබගේ අවකාශය සදහටම මැකීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"PortalDeletionEmailSended": "මෙහෙයුම තහවුරු කිරීමට සබැඳියක් {{ownerEmail}} වෙත යවා ඇත (අවකාශයේ හිමිකරුගේ වි-තැපැල් ලිපිනය).",
"PortalDeletionHelper": "ඔබ අවකාශය භාවිතා නොකරනු ඇතැයි සිතන්නේ නම් සහ ඔබගේ අවකාශය සදහටම මැකීමට කැමති නම්, මකන්න බොත්තම භාවිතයෙන් ඔබගේ ඉල්ලීම යොමන්න. ඔබගේ අවකාශය නැවත සක්‍රිය කිරීමට හෝ ආශ්‍රිත තොරතුරු කිසිවක් ප්‍රතිසාධනයට නොහැකි වන බව මතක තබා ගන්න.",
"PortalNameEmpty": "ගිණුමේ නම හිස්ය",
"PortalNameIncorrect": "ගිණුමේ නම වැරදිය",
"PortalNameLength": "ගිණුමේ නම අකුරු {{minLength}} සහ {{maxLength}} අතර විය යුතුය",
"PortalRenaming": "DocSpace නම් කිරීම",
"PortalRenamingLabelText": "අවකාශයේ නව නම",
"PortalRenamingModalText": "ඔබගේ ද්වාරය නැවත නම් කිරීමට සැරසෙමින් සිටියි. ඉදිරියට යාමට වුවමනා ද?",
"PortalRenamingNavDescription": "මෙහි අවකාශයේ ලිපිනය වෙනස් කිරීමට හැකිය.",
"PortalRenamingNote": "<strong>සටහන:</strong> ඔබ සුරකින්න බොත්තම එබූ පසු ඔබගේ අවකාශයේ පරණ ලිපිනය නව පරිශ්‍රීලකයින්ට ලබා ගැනීමට නොහැකිය.",
"ProductUserOpportunities": "පැතිකඩ සහ සමූහ බලන්න",
"RecoveryFileNotSelected": "ප්‍රතිසාධන දෝෂයකි. ප්‍රතිසාධන ගොනුව තෝරා නැත.",
"RestoreBackup": "ප්‍රත්‍යර්පණය",
"RestoreBackupDescription": "කලින් සුරකින ලද උපස්ථ ගොනුවකින් ඔබගේ අවකාශය ප්‍රත්‍යර්පණයට මෙම විකල්පය භාවිතා කරන්න.",
"RestoreBackupResetInfoWarningText": "සියළුම වත්මන් මුරපද යළි සැකසෙනු ඇත. අවකාශයේ පරිශ්‍රීලකයින්ට ප්‍රවේශය ප්‍රත්‍යර්පණය කර ගැනීමට සබැඳියක් අඩංගු වි-තැපෑලක් ලැබෙනු ඇත.",
"RoomsModule": "උපස්ථ කාමරය",
"RoomsModuleDescription": "ඔබට උපස්ථය සඳහා විශේෂයෙන් නව කාමරයක් සෑදීමට, පවතින කාමර වලින් එකක් තෝරා ගැනීමට හෝ පිටපත {{roomName}} කාමරයේ සුරැකීමට හැකිය.",
"SelectFileInGZFormat": ".GZ ආකෘතියෙන් ගොනුව තෝරන්න",
"SendNotificationAboutRestoring": "අවකාශය ප්‍රත්‍යර්පණය ගැන පරිශ්‍රීලකයින්ට දන්වන්න",
"ServerSideEncryptionMethod": "සේවාදායකයේ පස සංකේතන ක්‍රමය",
"ServiceUrl": "සේවාවේ ඒ.ස.නි.",
"SessionLifetime": "වාරයේ ආයුකාලය",
"SessionLifetimeMobileDescription": "වාරයේ ආයුකාලය මගින් අවකාශයට ප්‍රවේශ වීමට නැවත අක්තපත්‍ර ඇතුල් කිරීමට සිදුවන කාලය (විනාඩි වලින්) සැකසීමට ඉඩ දෙයි. ",
"SettingPasswordStrengthMobileDescription": "මුරපදවල ශක්තිය සැකසීම යනු අනුමාන සහ චණ්ඩ ප්‍රහාර වලට ප්‍රතිරෝධය දැක්වීමේ දී මුරපදයක සඵලතාවය තීරණය කිරීමේ ක්‍රමයකි.",
"SettingPasswordTittle": "මුරපදවල ශක්තිය සැකසීම",
"ShowFeedbackAndSupport": "ප්‍රතිපෝෂණ හා සහාය සබැඳිය පෙන්වන්න",
"ShowHelpCenter": "උදව් මධ්‍යස්ථානයේ සබැඳිය පෙන්වන්න",
"ShowVideoGuides": "දෘශ්‍ය මාර්ගෝපදේශ සඳහා සබැඳිය පෙන්වන්න",
"SingleSignOn": "තනි පිවිසුම",
"SMTPSettings": "SMTP සැකසුම්",
"SMTPSettingsDescription": "{{organizationName}} භාවිතා වන සේවාව වෙනුවට ඔබගේම ස.තැ.හු.කෙ. (SMTP) සේවාදායකය හරහා ද්වාරයේ දැනුම්දීම් යැවීම සඳහා පිහිටුවීමට ස.තැ.හු.කෙ. සැකසුම් වුවමනා කෙරේ. කරුණාකර සියළුම ක්‍ෂේත්‍ර පුරවා 'සුරකින්න' බොත්තම ඔබන්න. ඔබ ඇතුල් කළ සියළුම සැකසුම් නිවැරදි දැයි සහ සිතැඟි පරිදි ක්‍රියා කරයි දැයි පරීක්‍ෂා කිරීමට 'අත්හදා බැලීමේ තැපෑලක් යවන්න' බොත්තම භාවිතා කිරීමට හැකිය.",
"StoragePeriod": "ආචයන පරාසය",
"StudioTimeLanguageSettings": "භාෂාව සහ වේලා කලාපයේ සැකසුම්",
"Submit": "යොමන්න",
"SuccessfullySaveGreetingSettingsMessage": "පිළිගැනීමේ පිටුවේ සැකසුම් සාර්ථකව සුරැකිණි",
"SuccessfullySavePortalNameMessage": "අවකාශය සාර්ථකව නැවත නම් කෙරිණි",
"SuccessfullySaveSettingsMessage": "සැකසුම් සාර්ථකව යාවත්කාල කෙරිණි",
"TemporaryStorage": "තාවකාලික ආචයනය",
"TemporaryStorageDescription": "'උපස්ථය' කොටසේ උපස්ථය ගබඩා කර ඇත. සෑදීමෙන් පැය 𑇫𑇤 (24) ක් ඇතුළත ඔබට එය බාගැනීමට හැකිය.",
"ThirdPartyAuthorization": "තෙවන පාර්ශ්ව බලයදීම",
"ThirdPartyBodyDescription": "අපගේ <2>උපකාර මධ්‍යස්ථානයේ</2> සවිස්තරාත්මක උපදෙස් ඇත.",
"ThirdPartyBottomDescription": "ගැටළුවක් තිබේද? අපගේ <2>සහාය කණ්ඩායම</2> අමතන්න.",
"ThirdPartyPropsActivated": "යාවත්කාල කෙරිණි",
"ThirdPartyPropsDeactivated": "අක්‍රිය කෙරිණි",
"ThirdPartyResource": "තෙවන පාර්ශ්ව සම්පත",
"ThirdPartyResourceDescription": "තෙවන පාර්ශ්ව ගිණුමකට (ඩ්‍රොප්බොක්ස්, Box.com, වන්ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව්) උපස්ථය සුරැකීමට හැකිය. ඔබට ඒවායේ උපස්ථය සුරැකීම සඳහා පළමුව තෙවන පාර්ශ්ව ගිණුම (ඩ්‍රොප්බොක්ස්, Box.com, වන්ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව්) මෙයට සම්බන්ධ කළ යුතුය.",
"ThirdPartyStorageDescription": "උපස්ථය තෙවන පාර්ශ්ව ආචයනයකට සුරැකීමට හැකිය. ඊට පෙර, ඔබ 'අනුකලනය' කොටස හරහා අදාළ සේවාව සම්බන්ධ කළ යුතුය. නොඑසේ නම්, පහත සැකසුම් අක්‍රිය වනු ඇත.",
"ThirdPartyTitleDescription": "බලයදීමේ යතුරු මගින් ඔබට තෙවන පාර්ශ්ව සේවා ඔබගේ අවකාශයට සම්බන්ධ කිරීමට හැකිය. ෆෙස්බුක්, ගූගල් හෝ ලින්ක්ඩින් සමඟ පහසුවෙන් පිවිසෙන්න. ඩ්‍රොප්බොක්ස්, වන්ඩ්‍රයිව් සහ වෙනත් ගිණුම්වල ගබඩා කර තිබෙන ගොනු සමඟ වැඩ කිරීමට ඒවා එක් කරන්න.",
"TimeZone": "වේලා කලාපය",
"TrustedMail": "විශ්වසනීය තැපැල් වසමේ සැකසුම්",
"TrustedMailMobileDescription": "විශ්වසනීය තැපැල් වසමේ සැකසුම් යනු පරිශ්‍රීලකයින්ට තමන්ටම ලියාපදිංචි වීමට පහසුකම් සැලසීමට හැකි තැපැල් සේවාදායක සැකසීමේ ක්‍රමයකි.",
"TwoFactorAuth": "ද්වි සාධක තහවුරුව",
"UseAsLogoButton": "ලාංඡනය ලෙස යොදන්න",
"UseDigits": "අංක භාවිතා කරන්න",
"UseHttp": "Http භාවිතා කරන්න",
"UserAgreement": "මම තහවුරු කරමි. ඉදිරියට යාමට වුවමනාය.",
"UseSpecialChar": "විශේෂ අකුරු භාවිතා කරන්න",
"UseUpperCase": "ලොකුකුරු භාවිතා කරන්න",
"WhiteLabel": "ලාංඡනයේ සැකසුම්",
"WhiteLabelHelper": "පාරදෘශ්‍ය පසුබිමක් සහිත රූප භාවිතා කරන්න. (PNG, SVG, JPG)",
"WhiteLabelSubtitle": "ඔබගේ සමාගමේ නම යොදන්න, ලාංඡනය උඩුගත කරන්න සහ ඔබගේ සන්නාමයට ගැළපෙන පරිදි රටාව අභිරුචිකරණය කරන්න.",
"WhiteLabelTooltip": "රෙටීනා සංදර්ශක සඳහා ප්‍රමාණ පෙන්වයි. සම්මත විභේදන සහිත සංදර්ශක සඳහා උඩුගත කිරීමේදී ලාංඡනයේ පළල සහ උස ඊට අනුරූපව යළි ප්‍රමාණනය කෙරේ.",
"YouHaveUnsavedChanges": "ඔබ සතුව නොසුරැකි වෙනස්කම් ඇත",
"YourCurrentDomain": "ඔබගේ වත්මන් වසම"
}