DocSpace-client/packages/client/public/locales/si/Files.json

187 lines
19 KiB
JSON

{
"AddedToClipboard": "අථක පසුරු පුවරුවට එක් කෙරිණි",
"AddMembersDescription": "කණ්ඩායමට නව සාමාජිකයින් අතින් එක් කිරීමට හෝ සබැඳියකින් ආරාධනා කිරීමට හැකිය.",
"AddNewLink": "නව සබැඳියක්",
"All": "සියල්ල",
"AllFiles": "සියළුම ගොනු",
"AllLinksAreDisabled": "සියලුම සබැඳි අබලයි",
"AppointNewOwner": "ඔබ නව හිමිකරුවෙකු පත් කර ඇත.",
"ArchiveAction": "සංරක්‍ෂණය හිස්ය",
"ArchivedRoomsAction": "කාමර සංරක්‍ෂිතයි",
"ArchiveEmptyScreen": "ඔබ භාවිත නොකරන කාමර සංරක්‍ෂණය කර ඕනෑම මොහොතක ඔබගේ {{portalName}} වෙත ඒවා ප්‍රත්‍යර්පණයට හෝ සදහටම මැකීමට හැකිය. එවැනි කාමර මෙහි දිස් වනු ඇත.",
"ArchiveEmptyScreenHeader": "මෙහි සංරක්‍ෂිත කාමර නැත",
"ArchiveEmptyScreenUser": "සංරක්‍ෂිත කාමර මෙහි දිස් වනු ඇත.",
"Archives": "සංරක්‍ෂිත",
"AssignOwner": "හිමිකරුවෙක් පත් කරන්න",
"BackToParentFolderButton": "මුල් බහාලුමට ආපසු",
"BadgeAlertDescription": "මෙම ආකෘතිපත්‍රයේ භූමිකා කිහිපයක් දක්වා ඇත. මෙම වර්ගයේ කාමරයක භූමිකා කිහිපයක් සහිත ආකෘතිපත්‍ර පිරවීමට නොහැකිය",
"BadgeMyDraftTitle": "මාගේ කටුපිටපත්",
"ByAuthor": "කර්තෘ",
"ByCreation": "සෑදුවේ",
"ByErasure": "මැකීම",
"ByLastModified": "සංශෝධිතයි",
"ChangeTheRoomOwner": "කාමරයේ හිමිකරු වෙනස් කරන්න",
"ChooseExpirationDate": "කල් ඉකුත්වන දිනයක් සැකසීමෙන් මෙම සබැඳිය වලංගු කාලය සීමා කරන්න.",
"Clean": "මකන්න",
"CollaborationRooms": "සහයෝගිත්‍වය",
"ContainsSpecCharacter": "සිරැසියේ මෙවැනි අකුරු අඩංගු නොවිය යුතුය: *+:\\\"<>?|/",
"Convert": "හරවන්න",
"CopyItem": "<strong>{{title}}</strong> පිටපත් විය",
"CopyItems": "අංග <strong>{{qty}}</strong> ක් පිටපත් විය",
"CopyLinkPassword": "සබැඳියේ මුරපදයේ පිටපතක්",
"CopyPassword": "මුරපදයේ පිටපතක්",
"CopySharedLink": "බෙදාගත් සබැඳියේ පිටපතක්",
"CreateNewFolderInStorage": "ආචයනයේ නව බහාලුමක් සාදන්න",
"CreateNewLink": "නව සබැඳියක් සාදන්න",
"CreateRoom": "කාමරය සාදන්න",
"CustomRooms": "අභිරුචි",
"DateLastOpened": "අවසාන විවෘත කළ දිනය",
"DaysRemaining": "ඉතිරි දවස් ගණන: {{daysRemaining}}",
"DeleteLink": "සබැඳිය මකන්න",
"DeleteLinkNote": "සබැඳිය සදහටම මැකෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.",
"DeleteSharedLink": "කලින් සබැඳිය තවදුරටත් නොතිබෙනු ඇත. නව බෙදාගත් සබැඳියක් සෑදෙනු ඇත.",
"DisableDownload": "ගොනුවේ අන්තර්ගතය පිටපත් කිරීම, ගොනුව බාගැනීම සහ මුද්‍රණය සීමා කරන්න",
"DisableLink": "සබැඳිය අබල කරන්න",
"DisableNotifications": "දැනුම්දීම් අබල කරන්න",
"Document": "ලේඛනය",
"DocumentEdited": "ලේඛනය සංස්කරණය වෙමින් පවතින බැවින් මෙම ක්‍රියාමාර්ගයට ඉඩ නොදේ.",
"EditAdditionalLink": "අතිරේක සබැඳිය සංස්කරණය",
"EditLink": "සබැඳිය සංස්කරණය",
"EditRoom": "කාමරය සංස්කරණය",
"EditSharedLink": "බෙදාගත් සබැඳිය සංස්කරණය",
"EmbeddingSettings": "කාවැද්දීමේ සැකසුම්",
"EmptyFile": "හිස් ගොනුවකි",
"EmptyFilterSubheadingText": "මෙම පෙරහනට ගැළපෙන ගොනු කිසිවක් නැත",
"EmptyFolderDecription": "ගොනු මෙහි දමන්න හෝ නව ඒවා සාදන්න",
"EmptyFolderDescriptionUser": "පරිපාලකයින් උඩුගත කරන ලද ගොනු සහ බහාලුම් මෙහි දිස්වනු ඇත.",
"EmptyFormFolderDoneDescriptionText": "මෙම කොටසෙහි සම්පූර්ණ කළ සියලුම ආකෘතිපත්‍ර පෙන්වනු ඇත.",
"EmptyFormFolderDoneHeaderText": "සම්පූර්ණ කළ ආකෘතිපත්‍ර නැත",
"EmptyFormFolderProgressDescriptionText": "මෙම කොටසෙහි පුරවමින් පවතින ආකෘතිපත්‍ර පෙන්වනු ඇත.",
"EmptyFormFolderProgressHeaderText": "මෙතැන කිසිවක් නැත",
"EmptyFormSubFolderDoneDescriptionText": "වෙනත් පරිශ්‍රීලකයින් දැනටමත් පුරවන ලද ආකෘතිපත්‍ර මෙහි ඔබට හමු වනු ඇත.",
"EmptyFormSubFolderHeaderText": "මෙම බහාලුමේ ගොනු නැත",
"EmptyFormSubFolderProgressDescriptionText": "මෙහි ඔබට පුරවමින් පවතින ආකෘතිපත්‍ර හමු වනු ඇත. එනම්, පරිශ්‍රීලකයින් පිරවීමට පටන් ගෙන තවමත් සම්පූර්ණ නොකළ ආකෘතිපත්‍ර.",
"EmptyRecycleBin": "කුණුකූඩය හිස් කරන්න",
"EmptyRootRoomHeader": "{{portalName}} වෙත පිළිගනිමු",
"EmptyScreenFolder": "මෙතැන ලේඛන නැත",
"EnableLink": "සබැඳිය සබල කරන්න",
"EnableNotifications": "දැනුම්දීම් සබල කරන්න",
"ExcludeSubfolders": "උපබහාලුම් හැරදමන්න",
"FavoritesEmptyContainerDescription": "ප්‍රියතම ගොනු සලකුණු කිරීමට හෝ මෙයින් ඒවා ඉවතලීමට, සන්දර්භ වට්ටෝරුව භාවිතා කරන්න.",
"FileContents": "ගොනුව කුණුකූඩයට දැමිණි",
"FileDownloadingIsRestricted": "මෙම කාමරයෙන් ගොනු බාගැනීම සීමා කර ඇත.",
"FileRemoved": "ගොනුව කුණුකූඩයට දැමිණි",
"FileRenamed": "'{{oldTitle}}' ලේඛනය '{{newTitle}}' ලෙස නම් කර ඇත",
"FilesWillAppearHere": "කාමරයට එකතු කරන ලද ගොනු සහ බහාලුම් මෙහි දිස් වනු ඇත.",
"FillingFormRooms": "පුරවන ආකෘතිපත්‍ර",
"Filter": "පෙරහන",
"FinalizeVersion": "අවසාන අනුවාදය",
"Folder": "බහාලුම",
"FolderRemoved": "බහාලුම කුණුකූඩයට ගෙනගියා",
"FolderRenamed": "'{{folderTitle}}' බහාලුම '{{newFoldedTitle}}' ලෙස නම් කර ඇත",
"FormRoom": "ආකෘතිපත්‍ර කාමරය",
"Forms": "ආකෘතිපත්‍ර",
"FormsTemplates": "ආකෘතිපත්‍ර අච්චු",
"GeneralLinkDeletedSuccessfully": "නව සාමාන්‍ය සබැඳිය සාර්ථකව සෑදිණි",
"GoToMyRooms": "කාමර වෙත යන්න",
"GoToPersonal": "ලේඛන වෙත යන්න",
"Images": "ඡායාරූප",
"InviteUsersInRoom": "කාමරයට ආරාධනා කරන්න",
"LeaveRoomDescription": "ඔබ මෙම කාමරයේ හිමිකරු වේ. ඔබ කාමරය හැරයාමට පෙර, හිමිකරුගේ භූමිකාව වෙනත් පරිශ්‍රීලකයෙකුට මාරු කළ යුතුය.",
"LeaveTheRoom": "කාමරය හැරයන්න",
"LeftAndAppointNewOwner": "ඔබ කාමරය හැරගොස් නව හිමිකරුවෙකු පත් කර ඇත",
"LimitByTimePeriod": "කාලය අනුව සීමා කරන්න",
"LinkDeletedSuccessfully": "සබැඳිය මැකිණි",
"LinkDisabledSuccessfully": "සබැඳිය අබල කෙරිණි",
"LinkEditedSuccessfully": "සබැඳිය සංස්කරණය වී පිටපත් විය",
"LinkEnabledSuccessfully": "සබැඳිය සබල කෙරිණි",
"LinkForPortalUsers": "{{portalName}} පරිශ්‍රීලකයින් සඳහා සබැඳිය",
"LinkSettings": "සබැඳියේ සැකසුම්",
"LinkSuccessfullyCreatedAndCopied": "සබැඳිය පසුරුපුවරුවට පිටපත් විය",
"LinkValidUntil": "සබැඳිය වලංගු කාලය:",
"MarkAsFavorite": "ප්‍රියතම ලෙස යොදන්න",
"MarkAsRevision": "ප්‍රතිශෝධනයක් ලෙස සලකුණු කරන්න",
"MarkAsVersion": "අනුවාදයක් ලෙස සලකුණු කරන්න",
"MarkedAsFavorite": "ප්‍රියතමයන්ට දමන්න",
"MarkRead": "කියවූ බව යොදන්න",
"Media": "මාධ්‍ය",
"MoveItem": "<strong>{{title}}</strong> ගෙනගියා",
"MoveItems": "අංග <strong>{{qty}}</strong> ක් ගෙන ගියා",
"MoveOrCopy": "පිටපතක් හෝ ගෙනයන්න",
"MoveToArchive": "සංරක්‍ෂිතයට ගෙනයන්න",
"MoveToPublicRoom": "මෙම කාමරය සහ සියලුම අන්තර්ගත වෙත සබැඳිය සතු ඕනෑම අයෙකුට ප්‍රවේශ වීමට හැකිය. ඔබට ඉදිරියට යාමට වුවමනාද? ",
"MoveToPublicRoomTitle": "ප්‍රසිද්ධ කාමරයකට ගෙනයන්න",
"New": "නව",
"NewRoom": "නව කාමරය",
"NoAccessRoomDescription": "තත්පර 𑇥 (5) කින් ඔබව ස්වයංක්‍රීයව මාගේ කාමර වෙත හරවා යවනු ලැබේ.",
"NoAccessRoomTitle": "කණගාටුයි, ඔබට මෙම කාමරයට ප්‍රවේශය නැත.",
"NoExternalLinks": "බාහිර සබැඳි නැත",
"NoFilesHereYet": "තවමත් ගොනු නැත",
"Open": "අරින්න",
"OpenLocation": "ස්ථානය අරින්න",
"PasswordAccess": "මුරපදයකින් ප්‍රවේශය",
"PasswordLink": "සබැඳිය මුරපදයකින් ආරක්‍ෂා කරන්න.",
"PasswordSuccessfullyCopied": "මුරපදය පිටපත් විය",
"Pin": "අමුණන්න",
"PinToTop": "මුදුනට අමුණන්න",
"Presentation": "සමර්පණය",
"PreventDownloadFilesAndFolders": "සබැඳියකින් බෙදා ගත් මෙම කාමරයේ ගොනු සහ බහාලුම් බාගැනීම අබල කිරීමට මෙම සැකසුම සබල කරන්න",
"PrivateRoomDescriptionEncrypted": "සංකේතිතව සංස්කරණය හා තථ්‍ය කාලීන සහයෝගිත්‍වය.",
"PrivateRoomDescriptionSafest": "docx, xlsx සහ pptx සඳහා ආරක්‍ෂිතම ආචයනය.",
"PrivateRoomDescriptionSecure": "විශ්වසනීය සගයන් සමඟ ආරක්‍ෂිතව බෙදාගන්න.",
"PrivateRoomDescriptionUnbreakable": "බිඳීමට නොහැකි AES-256 ඇල්ගොරිතමය.",
"PrivateRoomHeader": "ඔබ ලියන සෑම අකුරක්ම සංකේතනය කරන ඔන්ලිඔෆිස් පෞද්ගලික කාමරයට සාදරයෙන් පිළිගනිමු",
"PrivateRoomSupport": "{{organizationName}} වැඩතල යෙදුම හරහා ද පෞද්ගලික කාමරයේ වැඩ කිරීමට හැකිය. <3>උපදෙස්</3>",
"PublicRoom": "ප්‍රසිද්ධ කාමරය",
"RecentlyAccessible": "මෑතදී සබැඳියකින් ප්‍රවේශිත",
"RecentViaLinkEmptyContainerDescription": "බාහිර සබැඳියකින් ඔබ සමඟ බෙදාගත් මෑත දී විවෘත කරන ලද ගොනු ලැයිස්තුවක් මෙහි දිස් වනු ඇත.",
"RecycleBinAction": "කුණුකූඩය හිස් කරන්න",
"RemovedFromFavorites": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කෙරිණි",
"RemoveFromFavorites": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කරන්න",
"RemoveFromList": "ලැයිස්තුවෙන් ඉවත් කරන්න",
"RestoreAll": "සියල්ල ප්‍රත්‍යර්පණය",
"RevokeLink": "සබැඳිය ඉවතලන්න",
"RoomAvailableViaExternalLink": "බාහිර සබැඳියකින් කාමරයට ප්‍රවේශ විය හැකිය",
"RoomCreated": "කාමරය සෑදිණි",
"RoomEmptyAtTheMoment": "දැනට මෙම කාමරය හිස්ය",
"RoomEmptyContainerDescription": "පළමු කාමරය සාදන්න.",
"RoomEmptyContainerDescriptionUser": "ඔබ සමඟ බෙදාගත් කාමර මෙහි දිස්වේ.",
"RoomNotificationsDisabled": "කාමරයේ දැනුම්දීම් අබලයි",
"RoomNotificationsEnabled": "කාමරයේ දැනුම්දීම් සබලයි",
"RoomOwner": "කාමරයේ හිමිකරු",
"RoomPinned": "කාමරය අමුණා ඇත",
"RoomRemoved": "කාමරය ඉවත් කෙරිණි",
"RoomsPinned": "මුදුනට ඇමිණු කාමර: {{count}}",
"RoomsRemoved": "කාමර ඉවත් කෙරිණි",
"RoomsUnpinned": "ගැළවූ කාමර: {{count}}",
"RoomUnpinned": "කාමරය ගැළවිණි",
"SearchByContent": "ගොනු අන්තර්ගත අනුව සොයන්න",
"SendByEmail": "වි-තැපෑලෙන් යවන්න",
"ShareFolder": "කාමරය බෙදාගන්න",
"ShareFolderDescription": "නව කාමරයක් සෑදී තේරූ බහාලුමේ සමස්ත අන්තර්ගතය එයට පිටපත් වනු ඇත. පසුව, වෙනත් පරිශ්‍රීලකයින් සමඟ කාමරයේ තිබෙන ගොනුවල සහයෝගයෙන් වැඩ කිරීමට ආරාධනා කිරීමට හැකිය.",
"ShareRoom": "කාමරය බෙදාගන්න",
"ShowLinkActions": "සබැඳියේ ක්‍රියාමාර්ග පෙන්වන්න",
"ShowVersionHistory": "අනුවාද ඉතිහාසය පෙන්වන්න",
"Spreadsheet": "පැතුරුම්පත",
"TableSettingsTitle": "දිස්වන තීරු කළමනාකරණය",
"TooltipElementCopyMessage": "{{element}} පිටපත් කරන්න",
"TooltipElementsCopyMessage": "අංග {{element}} පිටපත් කරන්න",
"TooltipElementsMoveMessage": "අංග {{element}} ගෙනයන්න",
"TrashEmptyDescription": "මකා දමන සියළුම ගොනු 'කුණු කූඩය' වෙත ගෙන යයි. වැරදීමකින් මකා දැමූ ගොනු ප්‍රත්‍යර්පණය කරගන්න හෝ සදහටම මකන්න. 'කුණු කූඩය' තුළ තිබෙන ගොනු දවස් 𑇬 (30) කට පසු ස්වයංක්‍රීයව මකනු ලැබේ. 'කුණු කූඩයෙන්' මකා දැමූ ගොනු තවදුරටත් ප්‍රත්‍යර්පණයට නොහැකි බව කරුණාවෙන් සලකන්න.",
"TrashErasureWarning": "කුණු කූඩයේ තිබෙන ගොනු දවස් 𑇬 (30) කට පසු ස්වයංක්‍රීයව මකනු ලැබේ. ",
"UnarchivedRoomAction": "'{{name}}' කාමරය අසංරක්‍ෂිතයි.",
"UnarchivedRoomsAction": "කාමර අසංරක්‍ෂිතයි.",
"UnblockVersion": "අනවහිර/ඇතුළු-වීම",
"Unpin": "ගළවන්න",
"VersionBadge": "අනු.{{version}}",
"VersionHistory": "අනුවාද ඉතිහාසය",
"ViewList": "ලැයිස්තුව",
"ViewOnlyRooms": "දැකීමට පමණි",
"ViewTiles": "කොටු",
"WantLeaveRoom": "ඔබට මෙම කාමරය හැර යාමට වුවමනාද? කාමරයේ පරිපාලකගේ නව ආරාධනයකින් නැවත එක් වීමට හැකි වනු ඇත.",
"WantToRestoreTheRoom": "මෙම කාමරය සඳහා වන සියලුම බෙදාගත් සබැඳි සක්‍රිය වනු ඇත. සබැඳිය සතු සැමට අන්තර්ගත වෙත ප්‍රවේශ වීමට හැකිය. ඔබට කාමරය ප්‍රත්‍යර්පණයට වුවමනා ද?",
"WantToRestoreTheRooms": "ප්‍රත්‍යර්පිත කාමරවල සියලුම බෙදාගත් සබැඳි සක්‍රිය වනු ඇත. සබැඳි සතු සැමට අන්තර්ගත වෙත ප්‍රවේශ වීමට හැකිය. ඔබට කාමර ප්‍රත්‍යර්පණයට වුවමනා ද?",
"WithSubfolders": "අනු බහාලුම් සමඟ",
"YouLeftTheRoom": "ඔබ කාමරය හැරගියා"
}