DocSpace-client/packages/client/public/locales/si/Settings.json
2024-05-06 18:15:49 +03:00

306 lines
55 KiB
JSON

{
"AboutDataImport": "පියවර කිහිපයකින් දත්ත ආයාත කිරීමට හැකිය: දත්ත උඩුගත කිරීම, විග්‍රහ කිරීම, ආයාතය වින්‍යාසගත කිරීම සහ ආයාත කිරීම. ඔබගේ උපස්ථ ගොනුව පැය 24 ක් ඔන්ලිඔෆිස් DocSpace සේවාදායක තුළ රඳවා තබා ස්වයංක්‍රීයව මකා දැමෙනු ඇත.",
"AccentColor": "උදාත්තය",
"AccessRightsAccessToProduct": "{{product}} ඒකකයට ප්‍රවේශය ලැබී ඇත",
"AccessRightsAllUsers": "සියළුම {{users}}",
"AccessRightsChangeOwnerConfirmText": "වි-තැපෑලෙන් සත්‍යාපනය කිරීමෙන් පසු වෙනස්කම් යොදනු ලැබේ.",
"AccessRightsProductUsersCan": "{{category}} පරිශ්‍රීලකයින්ට හැකි දෑ",
"AccessRightsUsersFromList": "{{users}} ලේඛනයෙන් පරිශ්‍රීලකයින්",
"AccountsWithoutEmails": "වි-තැපෑලක් රහිත <1>පරිශ්‍රීලකයින් {{users}} දෙනෙක්</1> හමු විය. ඔබට ඔවුන්ගේ වි-තැපැල් පිරවීමට හෝ නොසලකා හැර ඉදිරියට යාමට හැකිය.",
"AccountsWithoutEmailsNextStep": "වි-තැපෑලක් රහිත <1>පරිශ්‍රීලකයින් {{users}} දෙනෙක්</1> හමු විය. ඊළඟ පියවරේ දී ඔබට ඔවුන්ගේ ගිණුම් වලට අවශ්‍ය දත්ත එක් කිරීමට හැකිය.",
"AddAllowedIP": "ඉඩදෙන අ.ජා.කෙ. (IP) ලිපින යොදන්න",
"AddEmails": "අසම්පූර්ණ ගිණුම් වලට වි-තැපැල් එක් කරන්න",
"AddEmailsDescription": "ඔන්ලිඔෆිස් DocSpace වෙත ආයාත කිරීමට ආයාත නොකළ පරිශ්‍රීලකයින්ගේ ලැයිස්තුව පරීක්ෂා කරන්න.",
"AddEmailsWarning": "ඔබට වි-තැපෑලක් සහිත පරිශ්‍රීලකයින් නැත. කරුණාකර ඒවා එකතු කිරීමට ඊළඟ පියවරට යන්න.",
"AdditionalResources": "අතිරේක සම්පත්",
"AdditionalResourcesDescription": "ඔබට DocSpace වට්ටෝරුවෙහි අතිරේක සම්පත් සඳහා සබැඳි පෙන්විය යුතු දැයි තෝරන්න.",
"AdditionalResourcesSubtitle": "ඔබගේ පරිශ්‍රීලකයින්ට ප්‍රයෝජනවත් සම්පත් වෙත සබැඳි පෙන්වීම වින්‍යාස කරන්න.",
"AddTrustedDomain": "විශ්වසනීය වසමක් යොදන්න",
"Admins": "පරිපාලකයින්",
"AdminsMessage": "පරිපාලක පණිවිඩ සැකසුම්",
"AdminsMessageMobileDescription": "පරිපාලක පණිවිඩ සැකසුම් යනු DocSpace පරිපාලක ඇමතීමට තිබෙන ක්‍රමයකි.",
"AdminsMessageSettingDescription": "පිවිසෙන පිටුවේ DocSpace පරිපාලක සබඳතා ආකෘතිපත්‍රය පෙන්වීමට මෙම විකල්පය සබල කරන්න.",
"AllDomains": "ඕනෑම වසමක්",
"AmazonBucketTip": "ඔබගේ උපස්ථ ගබඩා කිරීමට වුවමනා ඇමසන් S3 බකට් හි අනන්‍ය නම ඇතුල් කරන්න.",
"AmazonCSE": "අනුග්‍රාහකයේ පස සංකේතනය",
"AmazonForcePathStyleTip": "සත්‍ය නම්, ඉල්ලීම් සැමවිටම පථයේ අන්දමේ ලිපින භාවිතා කරයි.",
"AmazonHTTPTip": "මෙය සත්‍ය ලෙස සකසා ඇත්නම්, ඉලක්කගත අන්තය සහාය දක්වන්නේ නම්, අනුග්‍රාහකය HTTP කෙටුම්පත භාවිතා කිරීමට තැත් කරයි. පෙරනිමි ලෙස, මෙය අසත්‍ය ලෙස සකසා ඇත.",
"AmazonRegionTip": "ඔබගේ ඇමසන් බකට් තිබෙන AWS කලාපය ඇතුල් කරන්න.",
"AmazonServiceTip": "මෙය විකල්පයකි; ඔබට වෙනත් සේවා අන්තයක් උත්සාහ කිරීමට වුමනා නම් පමණක් වෙනස් කරන්න.",
"AmazonSSE": "සේවාදායකයේ පස සංකේතනය",
"AmazonSSETip": "මෙම වස්තුව S3 තුළ ගබඩා කිරීමේදී සේවාදායකයේ පස සංකේතන ඇල්ගොරිතමය භාවිතා කරයි.",
"Api": "යෙ.ක්‍ර.මු.",
"ApiPageDescription": "ඔන්ලිඔෆිස් DocSpace මත පදනම්ව ඔබගේම ඵලදායී වේදිකාවක් සාදන්න. කණ්ඩායම්, පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් ලේඛනවල වැඩ කරන්න.",
"ApiPageHeader": "ඔබගේම සහයෝගිත්‍ව වේදිකාව තනන්න",
"Appearance": "පෙනුම",
"AuditSubheader": "ඔබගේ DocSpace තුළ අඩංගු ඒකකවල (කාමර, අවකාශ, ගොනු ආදිය) පරිශ්‍රීලකයින් සිදු කරන ලද නවතම වෙනස්කම් (සෑදීම්, සංශෝධන, මකාදැමීම් ආදිය) ලැයිස්තුව හරහා පිරික්සීමට අනුකොටස ඔබට ඉඩ සලසයි.",
"AuditTrailNav": "විගණන මඟ",
"AutoBackup": "ස්වයංක්‍රීය උපස්ථය",
"AutoBackupDescription": "පසුව ස්ථානීය සේවාදායකයකට ප්‍රත්‍යර්පණය උදෙසා ස්වයංක්‍රීය උපස්ථ විකල්පය DocSpace දත්ත උපස්ථ ක්‍රියාවලිය ස්වයංක්‍රියනයට යොදා ගැනෙයි.",
"AutoSavePeriod": "ස්වයං සුරැකුම් පරාසය",
"AutoSavePeriodHelp": "පහත දැක්වෙන වේලාව DocSpace හි සකසා තිබෙන කාල කලාපයට අනුරූප වේ.",
"Backup": "උපස්ථය",
"BackupCreatedError": "දෝෂයක් හටගෙන ඇත. ඔබගේ පරිපාලක අමතන්න.",
"BackupCreatedSuccess": "උපස්ථ පිටපත සාර්ථකව සාදා ඇත.",
"BackupFile": "උපස්ථ ගොනුව",
"BackupFiles": "උපස්ථ ගොනු",
"BackupFilesUploading": "සේවාදායකයට උපස්ථ ගොනු උඩුගත වෙමින් පවතී. කරුණාකර රැඳී සිටින්න.",
"BackupFileUploading": "සේවාදායකයට උපස්ථ ගොනුව උඩුගත වෙමින් පවතී. කරුණාකර රැඳී සිටින්න.",
"BackupList": "උපස්ථ ලැයිස්තුව",
"BackupListWarningText": "ඔබ ලැයිස්තුවෙන් කිසියම් අථකයක් මකා දැමුවහොත්, ඒවාට අදාළ වන ගොනු ද මකා දැමෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි. සියළුම ගොනු මැකීමට සබැඳිය යොදා ගන්න:",
"BlockingTime": "අවහිර කාලය (තත්.)",
"Branding": "සන්නමනය",
"BrandingSectionDescription": "ඔබගේ සමාගමේ තොරතුරු සඳහන් කරන්න, DocSpace අතුරුමුහුණතෙහි දිස් වීමට බාහිර සම්පත් සඳහා සබැඳි සහ වි-තැපැල් ලිපින එක් කරන්න.",
"BrandingSubtitle": "පරිශ්‍රීලකයින්ට ඔබගේ සන්නාමයේ අත්දැකීම ලබා දීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"BreakpointSmallText": "සියළුම පිටුවල අන්තර්ගත පෙන්වීමට ඔබගේ කවුළුව ඉතා කුඩාය",
"BreakpointSmallTextPrompt": "කවුළුව යළි ප්‍රමාණනය කරන්න හෝ පූර්ණ තිර ප්‍රකාරය සබල කරන්න",
"BreakpointWarningText": "මෙම කොටස වැඩතල අනුවාදයේ පමණක් තිබේ",
"BreakpointWarningTextPrompt": "<1>{{sectionName}}</1> සැකසුම් වෙත ප්‍රවේශයට වැඩතල අඩවිය භාවිතා කරන්න.",
"BruteForceProtection": "බෲට් ෆෝර්ස් රැකවරණය",
"BruteForceProtectionDescription": "බෲට් ෆෝර්ස් ප්‍රහාර වලින් අවකාශය රැක ගැනීමට පරිශ්‍රීලකයාට තැත් කළ හැකි වාර ගණන සීමා කරන්න. සීමාවට ළඟා වූ විට, අදාළ අ.ජා.කෙ. (IP) ලිපිනය නිශ්චිත කාලයකට තහනම් වනු ඇත හෝ සබල කර ඇත්නම් කැප්චා අභියෝගයක් පෙන්වනු ඇත.",
"BruteForceProtectionDescriptionMobile": "බෲට් ෆෝර්ස් ප්‍රහාර වලින් ද්වාරය රැක ගැනීමට පරිශ්‍රීලකයාට තැත් කළ හැකි වාර ගණන සීමා කිරීමට හැකිය.",
"ButtonsColor": "බොත්තම්",
"ByApp": "ද්වි-සාධක යෙදුමෙන්",
"BySms": "කෙටි පණිවිඩයකින්",
"ChangeLogoButton": "ලාංඡනය සංශෝධනය",
"Characters": "අකුරු {{length}}",
"CheckPeriod": "අවේක්‍ෂණ කාලය (තත්.)",
"CheckUnsupportedFiles": "සහාය නොදක්වන ගොනු බලන්න",
"ChooseBackupFile": "උපස්ථ ගොනුව තෝරන්න",
"ChooseBackupFiles": "උපස්ථ ගොනු තෝරන්න",
"ClearBackupList": "සියළුම උපස්ථ මකන්න",
"CloseMenu": "වට්ටෝරුව වසන්න",
"CommonFilesDescription": "පොදු කොටසේ ගොනු සඳහා වෙනම කාමරයක් (පොදු කාමරය) සාදනු ලැබේ. DocSpace පරිපාලකයින්ට පමණක් මෙම කාමරයට ප්‍රවේශය ඇත. පෙරනිමි පරිදි කාමරයේ හිමිකරු ආයාත කිරීම අරඹන පරිශ්‍රීලකයා වනු ඇත: හසිත ජයවර්ධන (ඔබ).",
"CompanyInfoSettings": "සමාගමේ තොරතුරු සැකසුම්",
"CompanyInfoSettingsDescription": "මෙම තොරතුරු <1>{{link}}</1> කවුළුවෙහි දිස් වේ.",
"ConfirmEmailSended": "තහවුරු කිරීමේ වි-තැපෑල {{ownerName}} වෙත යවා ඇත",
"CustomDomainName": "අභිරුචි වසම් නාමය",
"CustomDomains": "අභිරුචි වසම්",
"Customization": "අභිරුචිකරණය",
"CustomizationDescription": "මෙම අනුකොටස ඔබගේ අවකාශයේ පෙනුම සහ රටාව වෙනස් කිරීමට ඉඩ සලසයි. ඔබගේ වෙළඳ නාමයට ගැළපීම සඳහා ඔබගේ සමාගමෙහි ලාංඡනය, නම සහ විස්තරයක් යෙදීමට හැකිය.",
"CustomTitlesSettingsNavDescription": "පිළිගැනීමේ පිටුවේ සැකසුම් හරහා පිළිගැනීමේ පිටුවේ දිස්වන අවකාශයේ පෙරනිමි නම වෙනස් කිරීමට හැකිය. අවකාශයේ වි-තැපැල් දැනුම්දීම්වල වෙතින් ක්‍ෂේත්‍රය සඳහා ද එම නම භාවිතා වනු ඇත.",
"CustomTitlesWelcome": "පිළිගැනීමේ පිටුවේ සැකසුම්",
"DataBackup": "දත්ත උපස්ථය",
"DataImport": "දත්ත ආයාතය",
"DataImportComplete": "දත්ත ආයාතය සම්පූර්ණයි",
"DataImportDescription": "තෙවන පාර්ශ්ව සේවාවකින් දත්ත ඔන්ලිඔෆිස් DocSpace වෙත ආයාත කරන්න. දත්ත ආයාත කිරීමට සියලුම පරිශ්‍රීලකයින්, ඔවුන්ගේ පෞද්ගලික සහ බෙදාගත් ලේඛන වැනි දෑ අදාළ වේ.",
"DataImportProcessing": "දත්ත ආයාතය සැකසීම",
"Deactivate": "අක්‍රිය කරන්න",
"DeactivateOrDeletePortal": "අවකාශය අක්‍රිය කරන්න හෝ මකන්න",
"DefaultSettings": "පෙරනිමි සැකසුම්",
"DefineQuotaPerRoom": "කාමරයකට සලාකය දක්වන්න",
"DefineQuotaPerUser": "පරිශ්‍රීලකයෙක්ට සලාකය දක්වන්න",
"DeleteDocSpace": "DocSpace මකන්න",
"DeleteDocSpaceInfo": "ඔබ අවකාශය මකා දැමීමට පෙර, ස්වයංක්‍රීය ලදුපත් අක්‍රිය කර ඇති බවට වගබලා ගන්න. ඔබට <1>ඔබගේ ස්ට්‍රයිප් පාරිභෝගික ද්වාරය</1> හරහා ස්වයංක්‍රීයව ලදුපත් වේ දැයි බැලීමට හැකිය.",
"DeleteTheme": "තේමාව මකන්න",
"DeleteThemeForever": "තේමාව සදහටම මකන්නද?",
"DeleteThemeNotice": "තේමාව සදහටම මැකෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.",
"DiskSpaceUsed": "තැටියේ ඉඩ භාවිතය",
"DNSSettings": "ව.නා.ප. සැකසුම්",
"DNSSettingsDescription": "ඔබගේ අවකාශය සඳහා විකල්ප ඒ.ස.නි. ලිපිනයක් සකසන්න. සැකසුම සඳහා උදවු ලබා ගැනීමට ඔබගේ ඉල්ලීම අපගේ සහාය කණ්ඩායමට යවන්න.",
"DNSSettingsHint": "මෙවැනි වසම් නාමයක් යොදන්න:",
"DNSSettingsMobile": "ඔබගේ ඉල්ලීම අපගේ සහාය කණ්ඩායමට එවන්න. ඔවුන් මෙය සැකසීමට උපකාර කරනු ඇත.",
"DNSSettingsNavDescription": "ව.නා.ප. සැකසුම් මගින් ඔබගේ අවකාශයට විකල්ප ඒ.ස.නි. සැකසීමට හැකිය.",
"DocumentService": "ලේඛන සේවාව",
"DocumentServiceLocationHeaderHelp": "ලේඛන සේවාව යනු ලේඛන සංස්කරණයට පහසුකම් සලසන සේවාදායක සේවාව වන අතර ලේඛන ගොනුව සුදුසු ඔෆිස් ඕපන් XML ආකෘතියකට හැරවීමට ඉඩ සලසයි. ලේඛන සේවාවේ ස්ථානයේ සේවාදායකයේ ලිපිනය සමඟ ස්ථාපිත ලේඛන සේවා සඳහන් වේ.",
"DocumentServiceLocationUrlApi": "ලේඛන සංස්කරණ සේවාවේ ලිපිනය",
"DocumentServiceLocationUrlInternal": "DocSpace වෙතින් ඉල්ලීම් සඳහා ලේඛන සේවාවේ ලිපිනය",
"DocumentServiceLocationUrlPortal": "ලේඛන සේවාවෙන් ඉල්ලීම් සඳහා DocSpace ලිපිනය",
"DownloadCopy": "පිටපතක් බාගන්න",
"DownloadLog": "සටහන බාගන්න",
"DownloadReportBtnText": "වාර්තාව බාගන්න",
"DownloadReportDescription": "මාගේ ලේඛන වෙත වාර්තාව සුරැකෙනු ඇත",
"DownloadStatisticsText": "තෝරාගත් ආචයන පරාසයක පවතින දත්ත බාගැනීමෙන් සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන වාර්තාවක් බැලීමට හැකිය.",
"DuplicateNoun": "අනුපිටපතක්",
"EditColorScheme": "වත්මන් තේමාව සංස්කරණය",
"Employees": "පරිශ්‍රීලකයින්",
"EmptyBackupList": "තවමත් උපස්ථයක් සාදා නැත. ඒවා මෙහි දිස්වීමට උපස්ථයක් හෝ කිහිපයක් සාදන්න.",
"EnableAutomaticBackup": "ස්වයංක්‍රීය උපස්ථය සබල කරන්න",
"EnableAutomaticBackupDescription": "අවකාශයේ දත්ත උපස්ථ කිරීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"EnterNumber": "අංකය යොදන්න",
"EnterTime": "කාලය යොදන්න",
"EnterTitle": "සිරැසිය යොදන්න",
"ErrorMessageBruteForceProtection": "නිරූපිත විස්තාරය වලංගු අගයන් පරාසයෙන් පිටත වේ.",
"ErrorsWereFound": "දෝෂ {{errors}} ක් හමු විය",
"ExistingAccount": "පවතින ගිණුමකි",
"ForcePathStyle": "පථයේ රටාව බලාත්මක කරන්න",
"GroupsDescription": "ඔබ කලින් පියවරේ දී තෝරාගත් පරිශ්‍රීලකයින් {{serviceName}} තුළ සාදන ලද සමූහ වලට ආයාත කරනු ලැබේ. ගිණුම් කොටසේ සමූහ දිස්වනු ඇත.",
"HexCode": "Hex කේතය",
"Import": "ආයාත කරන්න",
"ImportCompleteDescriptionGoogle": "ගූගල් වැඩබිම වෙතින් ඔන්ලිඔෆිස් DocSpace වෙත දත්ත ආයාත කිරීම සම්පූර්ණයි!",
"ImportCompleteDescriptionNextcloud": "නෙක්ස්ක්ලවුඩ් වෙතින් ඔන්ලිඔෆිස් DocSpace වෙත දත්ත ආයාතය සම්පූර්ණයි!",
"ImportCompleteDescriptionWorkspace": "ඔන්ලිඔෆිස් වැඩබිම වෙතින් ඔන්ලිඔෆිස් DocSpace වෙත දත්ත ආයාතය සම්පූර්ණයි!",
"ImportedUsers": "පරිශ්‍රීලකයින් {{selectedUsers}}/{{importedUsers}} ක් සාර්ථකව ආයාත කෙරිණි.",
"ImportFromGoogle": "ගූගල් වැඩබිමෙන් ආයාත කරන්න",
"ImportFromNextcloud": "නෙක්ස්ක්ලවුඩ් වෙතින් ආයාත කරන්න",
"ImportFromOnlyoffice": "ඔන්ලිඔෆිස් වැඩබිමෙන් ආයාත කරන්න",
"ImportProcessingDescription": "දත්ත සංක්‍රමණය සිදු වෙමින් පවතී. කරුණාකර රැඳී සිටින්න.",
"ImportSectionDescription": "ආයාත කිරීමට කොටස් තෝරන්න. ඒවා DocSpace හි උචිත කොටස්වල දිස් වනු ඇත.",
"IncludedInBusiness": "ව්‍යාපාර සැලසුමේ ඇත",
"IntegrationRequest": "ඔන්ලිඔෆිස් DocSpace සඳහා ප්‍රයෝජනවත් අනුකලනයක් හෝ සංරචකයක් නැතිද? අපගේ කණ්ඩායමට ඉල්ලීමක් යොමු කරන්න; අපි ඒ ගැන සොයා බලන්නෙමු.",
"InviteLetterTooltip": "සබල කළහොත්, සියලුම නව පරිශ්‍රීලකයින්ට අවසර දීමේ විස්තර සහිත පිළිගැනීමේ ලිපිය ලැබෙනු ඇත.",
"IPSecurity": "අ.ජා.කෙ. ආරක්‍ෂණය",
"IPSecurityMobileDescription": "අ.ජා.කෙ. ආරක්‍ෂණය භාවිතා කරනුයේ නිශ්චිත ලිපින හැර අනෙකුත් සියළුම අ.ජා.කෙ. (IP) ලිපින වලින් අවකාශයට පිවිසීම වැළැක්වීමටය. ",
"IPSecuritySettingDescription": "තෝරාගත් අ.ජා.කෙ. (IP) ලිපින සඳහා පිවිසීම සීමා කිරීමට අ.ජා.කෙ. ආරක්‍ෂණය වින්‍යාස කරන්න. IPv4 ආකෘතියෙන් නිශ්චිත අ.ජා.කෙ. ලිපින, අ.ජා.කෙ. පරාසයක් හෝ අන.ජා. (CIDR) වැස්මක් භාවිතා කරන්න. අ.ජා.කෙ. ආරක්‍ෂාව අවකාශයේ හිමිකරුවන්ට අදාළ නොවේ; ඔවුන්ට ඕනෑම අ.ජා.කෙ. ලිපිනයකින් අවකාශයට ප්‍රවේශ වීමට හැකිය.",
"IPSecurityWarningHelper": "පළමුව, ඔබගේ වත්මන් අ.ජා.කෙ. හෝ ඔබගේ වත්මන් අ.ජා.කෙ. ලිපිනය අයත් වන අ.ජා.කෙ. පරාසය සඳහන් කළ යුතුය. මන්ද, නොඑසේ නම් ඔබ සැකසුම් සුරැකීමෙන් අනතුරුව අවකාශයට ප්‍රවේශය අවහිර වනු ඇත. එනමුත් අවකාශයේ හිමිකරුට ඕනෑම අ.ජා.කෙ. ලිපිනයකින් අවකාශයට ප්‍රවේශ වීමට හැකිය.",
"LanguageAndTimeZoneSettingsNavDescription": "භාෂාව සහ වේලා කලාපයේ සැකසුම් මගින් අවකාශයේ භාෂාව සහ වේලා කලාපය සැකසීමට හැකිය. එමඟින්, සියළුම ක්‍රියාකාරකම්වල දිනය සහ වේලාව නිවැරදිව පෙන්වනු ඇත. පරිශ්‍රීලකයින්ට තමන්ගේ පැතිකඩ හරහා ද රිසි පරිදි මෙම සැකසුම් වෙනස් කිරීමට හැකිය.",
"LastUpdate": "අවසාන යාවත්කාලය: {{date}}",
"LicenseLimitCounter": "බලපත්‍රයේ සීමාව පරිපාලකයින්/බලවත්:",
"LicenseLimitDescription": "බලපත්‍රයේ සීමාව ගණනය වන්නේ DocSapce හි දැනටමත් පවතින ගිණුම් සහ ඔබට ආයාත කිරීමට වුවමනා නව පරිශ්‍රීලකයින් අනුව වේ. ඔබ දැනටමත් DocSpace ගිණුම් තිබෙන පරිශ්‍රීලකයින් ආයාත කළහොත් ඔවුන් නැවත ගණනය නොවේ. ඔබගේ DocSpace බලපත්‍රය සඳහා උපරිම පරිශ්‍රීලකයින් 100 ක් ලද හැකිය.",
"Lifetime": "ආයුකාලය (විනාඩි)",
"LimitThemesTooltip": "ඔබට අභිරුචි තේමා 𑇣 (3) ක් සෑදීමට හැකිය. නව එකක් සෑදීමට, කලින් සෑදූ තේමාවක් මකා දැමිය යුතුය.",
"LocalFile": "ස්ථානීය ගොනුව",
"LoginHistoryTitle": "පිවිසීමේ ඉතිහාසය",
"LoginLatestText": "මෙම පිටුවේ නවතම ක්‍රියාකාරකම් පමණක් පෙන්වයි. පහත ක්‍ෂේත්‍රයේ දක්වා ඇති කාල සීමාව තුළ දත්ත ගබඩා කර ඇත (උපරිමය දවස් 180 කි).",
"LoginSubheaderTitle": "සාර්ථක පිවිසීම් සහ හේතු සහිත අසාර්ථක තැත් කිරීම් ඇතුළුව නවතම පරිශ්‍රීලක පිවිසුම් ක්‍රියාකාරකම් නිරීක්‍ෂණයට මෙම අනුකොටස භාවිතා කරයි.",
"LogoAbout": "පිළිබඳව පිටුව සඳහා ලාංඡනය",
"LogoCompact": "සංගත වම් වට්ටෝරුවට ලාංඡනය",
"LogoDocsEditor": "සංස්කරකවල ශ්‍රීර්ෂයට ලාංඡනය",
"LogoDocsEditorEmbedded": "සංස්කරකවල ශ්‍රීර්ෂයට ලාංඡනය - කාවැද්දූ ප්‍රකාරය",
"LogoFavicon": "කුඩා නිරූපකය",
"LogoLightSmall": "අවකාශයේ ශ්‍රීර්ෂයට ලාංඡනය",
"LogoLogin": "පිවිසීමේ පිටුවට හා වි-තැපැල් සඳහා ලාංඡනය",
"ManagementCategoryDataManagement": "දත්ත කළමනාකරණය",
"ManagementCategoryIntegration": "අනුකලනය",
"ManagementCategorySecurity": "ආරක්‍ෂාව",
"ManualBackupDescription": "ඔබට අවකාශයේ අඩංගු සියළුම දත්ත ගොනුවක් ලෙස ගැනීමට වුවමනා නම් මෙම විකල්පය භාවිතා කරන්න.",
"MaxCopies": "{{copiesCount}} - උපරිම උපස්ථ පිටපත් ගණන",
"MemoryQuotaDisabled": "මතක සලාකය අබල කර ඇත.",
"MemoryQuotaEnabled": "මතක සලාකය සබල කර ඇත.",
"Migration": "සංක්‍රමණය",
"NewColorScheme": "නව වර්ණ පරිපාටිය",
"NextStep": "ඊළඟ පියවර",
"NoEmail": "වි-තැපෑලක් නැත",
"NumberOfActiveEmployees": "සක්‍රිය සේවකයින් ගණන: {{count}}",
"NumberOfAttempts": "උත්සාහ ගණන",
"PasswordMinLenght": "මුරපදයේ අවම දිග",
"Path": "මාර්ගය",
"PersonalFiles": "පෞද්ගලික ගොනු",
"PersonalFilesDescription": "ලේඛන > මාගේ ලේඛන වෙත පරිශ්‍රීලක ගොනු සහ ලේඛන ආයාත කෙරේ.",
"PortalAccess": "DocSpace ප්‍රවේශය",
"PortalCreatedDate": "ද්වාරය සෑදූ දිනය: {{date}}",
"PortalDeactivation": "DocSpace අක්‍රිය කරන්න",
"PortalDeactivationDescription": "ඔබගේ අවකාශය තාවකාලිකව අක්‍රිය කිරීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"PortalDeactivationHelper": "ඔබට මෙම DocSpace අක්‍රිය කිරීමට වුවමනා නම්, ඔබගේ අවකාශය සහ ආශ්‍රිත සියළුම තොරතුරු වෙත කිසිවෙකුට ප්‍රවේශ වීමට නොහැකි පරිදි අවහිර කරනු ඇත. මේ සඳහා, අක්‍රිය කරන්න බොත්තම ඔබන්න. මෙහෙයුම තහවුරු කිරීමට සබැඳියක් අවකාශයේ හිමිකරුගේ වි-තැපැල් ලිපිනයට යවනු ලැබේ.\nඔබට නැවත අවකාශයට පැමිණ එය දිගටම භාවිතා කිරීමට වුවමනා වූ විටෙක, එම තහවුරු කිරීමේ වි-තැපෑලෙහි අඩංගු දෙවන සබැඳිය භාවිතා කිරීමට සිදු වනු ඇත. එබැවින්, කරුණාකර මෙම වි-තැපෑල ආරක්‍ෂිතව තබා ගන්න.",
"PortalDeletion": "DocSpace මැකීම",
"PortalDeletionDescription": "ඔබගේ අවකාශය සදහටම මැකීමට මෙම විකල්පය භාවිතා කරන්න.",
"PortalDeletionEmailSended": "මෙහෙයුම තහවුරු කිරීමට සබැඳියක් {{ownerEmail}} වෙත යවා ඇත (අවකාශයේ හිමිකරුගේ වි-තැපැල් ලිපිනය).",
"PortalDeletionHelper": "ඔබ අවකාශය භාවිතා නොකරනු ඇතැයි සිතන්නේ නම් සහ ඔබගේ අවකාශය සදහටම මැකීමට කැමති නම්, මකන්න බොත්තම භාවිතයෙන් ඔබගේ ඉල්ලීම යොමන්න. ඔබගේ අවකාශය නැවත සක්‍රිය කිරීමට හෝ ආශ්‍රිත තොරතුරු කිසිවක් ප්‍රතිසාධනයට නොහැකි වන බව මතක තබා ගන්න.",
"PortalNameEmpty": "ගිණුමේ නම හිස්ය",
"PortalNameIncorrect": "ගිණුමේ නම වැරදිය",
"PortalNameLength": "ගිණුමේ නම අකුරු {{minLength}} සහ {{maxLength}} අතර විය යුතුය",
"PortalRenaming": "DocSpace නම් කිරීම",
"PortalRenamingDescriptionText": "{{ domain }} අසලින් දිස්වන අවකාශයේ ලිපිනය වෙනස් කරන්න.",
"PortalRenamingLabelText": "අවකාශයේ නව නම",
"PortalRenamingModalText": "ඔබගේ ද්වාරය නැවත නම් කිරීමට සැරසෙමින් සිටියි. ඉදිරියට යාමට වුවමනා ද?",
"PortalRenamingNavDescription": "මෙහි අවකාශයේ ලිපිනය වෙනස් කිරීමට හැකිය.",
"PortalRenamingNote": "<strong>සටහන:</strong> ඔබ සුරකින්න බොත්තම එබූ පසු ඔබගේ අවකාශයේ පරණ ලිපිනය නව පරිශ්‍රීලකයින්ට ලබා ගැනීමට නොහැකිය.",
"PortalSecurityTitle": "මෙම අනුකොටස පරිශ්‍රීලකයින්ට ද්වාරය වෙත ප්‍රවේශ වීමට ආරක්‍ෂිත සහ පහසු ක්‍රම ලබා දීමට ඉඩ සලසයි.",
"ProductUserOpportunities": "පැතිකඩ සහ සමූහ බලන්න",
"ProjectsDescription": "එක් එක් ව්‍යාපෘති කාමර ලෙස ආයාත වන අතර මෙම ව්‍යාපෘතියේ සියලුම ලේඛන සහ පරිශ්‍රීලකයින් අඩංගු වේ. ව්‍යාපෘතියේ කළමනාකරු කාමරයේ හිමිකරු බවට පත්වනු ඇත",
"QuotaPerRoom": "කාමරයකට සලාකය",
"QuotaPerUser": "පරිශ්‍රීලකයෙක්ට සලාකය",
"Quotas": "සලාක",
"QuotasDescription": "මෙහි ඔබට පරිශ්‍රීලකයින් සහ කාමර සඳහා ආචයන සලාකය සැකසීමට හැකිය. <1>සහාය මධ්‍යස්ථානය</1>",
"Recalculate": "යළි ගණනය",
"RecoveryFileNotSelected": "ප්‍රතිසාධන දෝෂයකි. ප්‍රතිසාධන ගොනුව තෝරා නැත.",
"RestoreBackup": "ප්‍රත්‍යර්පණය",
"RestoreBackupDescription": "කලින් සුරකින ලද උපස්ථ ගොනුවකින් ඔබගේ අවකාශය ප්‍රත්‍යර්පණයට මෙම විකල්පය භාවිතා කරන්න.",
"RestoreBackupResetInfoWarningText": "සියළුම වත්මන් මුරපද යළි සැකසෙනු ඇත. අවකාශයේ පරිශ්‍රීලකයින්ට ප්‍රවේශය ප්‍රත්‍යර්පණය කර ගැනීමට සබැඳියක් අඩංගු වි-තැපෑලක් ලැබෙනු ඇත.",
"RestoreBackupWarningText": "ප්‍රත්‍යර්පණ ක්‍රියාවලිය අතරතුර DocSpace භාවිතයට නොහැකිය. ප්‍රත්‍යර්පණය සම්පූර්ණ වූ පසු තෝරාගත් ප්‍රත්‍යර්පණ දිනට පසුව සිදු කරන ලද සියලුම වෙනස්කම් අහිමි වනු ඇත.",
"RoomsModule": "උපස්ථ කාමරය",
"RoomsModuleDescription": "ඔබට උපස්ථය සඳහා විශේෂයෙන් නව කාමරයක් සෑදීමට, පවතින කාමර වලින් එකක් තෝරා ගැනීමට හෝ පිටපත {{roomName}} කාමරයේ සුරැකීමට හැකිය.",
"SaveToApply": "යෙදීමට පහත <strong>සුරකින්න</strong> බොත්තම ඔබන්න.",
"SelectedUsersCounter": "තෝරා ඇත: පරිශ්‍රීලකයින් {{selectedUsers}}/{{totalUsers}}",
"SelectFileDescriptionGoogle": "දත්ත ආයාත කිරීම ඇරඹීමට ගූගල් වැඩබිමේ උපස්ථ ගොනු තෝරන්න. ගොනු කිහිපයක් තේරීමට හැකිය. දත්ත උඩුගත වී විශ්ලේෂණය අවසන් වූ පසු ඊළඟ පියවර ස්වයංක්‍රීයව ආරම්භ වේ.",
"SelectFileDescriptionNextcloud": "දත්ත ආයාත කිරීම ඇරඹීමට නෙක්ස්ක්ලවුඩ් උපස්ථ ගොනුවක් තෝරන්න. එක් ගොනුවක් පමණක් තේරීමට හැකිය. දත්ත උඩුගත වී විශ්ලේෂණය අවසන් වූ පසු ඊළඟ පියවර ස්වයංක්‍රීයව ආරම්භ වේ.",
"SelectFileDescriptionWorkspace": "දත්ත ආයාත කිරීම ඇරඹීමට ඔන්ලිඔෆිස් වැඩබිමේ උපස්ථ ගොනුවක් තෝරන්න. දත්ත උඩුගත වී විශ්ලේෂණය අවසන් වූ පසු ඊළඟ පියවර ස්වයංක්‍රීයව ආරම්භ වේ.",
"SelectFileInGZFormat": ".GZ ආකෘතියෙන් ගොනුව තෝරන්න",
"SelectUsers": "පරිශ්‍රීලකයින් තෝරන්න",
"SelectUsersDescriptionGoogle": "ඔන්ලිඔෆිස් DocSpace වෙත ආයාත කිරීමට ලැයිස්තුවේ පරිශ්‍රීලකයින් පරීක්ෂා කරන්න. මුල් නම / අවසාන නම රහිතව වි-තැපැල් නාම සමඟ ගූගල් වැඩබිමේ පරිශ්‍රීලකයින් ආයාත කෙරේ. ආයාතය නිම වූ පසු පරිශ්‍රීලකයින්ගේ නම් වෙනස් කිරීමට හැකිය. ඔන්ලිඔෆිස් DocSpace හි දැනටමත් සිටින පරිශ්‍රීලකයින් කොළ පැහැයෙන් උද්දීපනය වී දිස්වන අතර පෙරනිමි පරිදි පරීක්ෂා නොකෙරේ.",
"SelectUsersDescriptionNextcloud": "ඔන්ලිඔෆිස් DocSpace වෙත ආයාත කිරීමට ලැයිස්තුවේ පරිශ්‍රීලකයින් පරීක්ෂා කරන්න. වි-තැපෑලක් සහිත පරිශ්‍රීලකයින් පමණක් තේරීමට හැකිය. ඔන්ලිඔෆිස් DocSpace හි දැනටමත් සිටින පරිශ්‍රීලකයින් කොළ පැහැයෙන් උද්දීපනය වී දිස්වන අතර පෙරනිමි පරිදි පරීක්ෂා නොකෙරේ.",
"SelectUsersDescriptionWorkspace": "ඔන්ලිඔෆිස් DocSpace වෙත ආයාත කිරීමට ලැයිස්තුවේ පරිශ්‍රීලකයින් පරීක්ෂා කරන්න. ඔන්ලිඔෆිස් DocSpace හි දැනටමත් සිටින පරිශ්‍රීලකයින් කොළ පැහැයෙන් උද්දීපනය වී දිස්වන අතර පෙරනිමි පරිදි පරීක්ෂා නොකෙරේ.",
"SelectUsersWithEmail": "වි-තැපෑලක් සහිත පරිශ්‍රීලකයින් තෝරන්න",
"SelectUserTypes": "පරිශ්‍රීලකයින් වර්ග තෝරන්න",
"SelectUserTypesDescription": "ආයාත කරන ලද පරිශ්‍රීලකයින් සඳහා DocSpace භූමිකා තෝරන්න: <1>DocSpace පරිපාලක</1>, <1>කාමර පරිපාලක</1> හෝ <1>බලවත් පරිශ්‍රීලක</1>. පෙරනිමි පරිදි සියලුම පරිශ්‍රීලකයින් සඳහා බලවත් පරිශ්‍රීලක භූමිකාව ලබා දී ඇත. ආයාත කිරීමෙන් පසු ඔබට භූමිකා කළමනාකරණය කිරීමට හැකිය.",
"SendNotificationAboutRestoring": "අවකාශය ප්‍රත්‍යර්පණය ගැන පරිශ්‍රීලකයින්ට දන්වන්න",
"ServerSideEncryptionMethod": "සේවාදායකයේ පස සංකේතන ක්‍රමය",
"ServiceUrl": "සේවාවේ ඒ.ස.නි.",
"SessionLifetime": "වාරයේ ආයුකාලය",
"SessionLifetimeMobileDescription": "වාරයේ ආයුකාලය මගින් අවකාශයට ප්‍රවේශ වීමට නැවත අක්තපත්‍ර ඇතුල් කිරීමට සිදුවන කාලය (විනාඩි වලින්) සැකසීමට ඉඩ දෙයි. ",
"SessionLifetimeSettingDescription": "ස්වයංක්‍රීය නික්මීම සඳහා වාරයේ ආයු කාලය සකසන්න. සුරැකීමෙන් පසු, එය සියලුම පරිශ්‍රීලකයින් සඳහා බලපායි.",
"SetDefaultRoomQuota": "මෙම DocSpace හි කාමර සඳහා පෙරනිමි ආචයන සලාකය සකසන්න. පසුව කාමර පරිපාලකයාට එක් එක් කාමරය සඳහා වෙනම සකස් කිරීමට හැකිය.",
"SetDefaultUserQuota": "මෙම DocSpace පරිශ්‍රීලකයින් සඳහා ආචයන සලාකය සකසන්න. පරිශීලක කෝටාව එක් එක් පරිශ්‍රීලකයාගේ මාගේ ලේඛන බහාලුම ද ආචයන සීමාවට අදාළ වේ.",
"SettingPasswordDescription": "වඩාත් ආරක්‍ෂිත, පරිගණන-ප්‍රතිරෝධී මුරපද සඳහා මුරපදයේ ශක්තිය සැකසුම වින්‍යාස කරන්න.",
"SettingPasswordStrengthMobileDescription": "මුරපදවල ශක්තිය සැකසීම යනු අනුමාන සහ චණ්ඩ ප්‍රහාර වලට ප්‍රතිරෝධය දැක්වීමේ දී මුරපදයක සඵලතාවය තීරණය කිරීමේ ක්‍රමයකි.",
"SettingPasswordTittle": "මුරපදවල ශක්තිය සැකසීම",
"SharedFiles": "බෙදාගත් ගොනු",
"SharedFilesDescription": "ලේඛන > මෑතදී සබැඳියකින් ප්‍රවේශිත වෙත වෙනත් පරිශ්‍රීලකයින් බෙදාගත් ගොනු ආයාත කෙරේ. සටහන: ආයාතය අතරතුර ඇතැම් ප්‍රවේශ අයිතීන් අහිමි වීමට ඉඩ තිබේ.",
"SharedFolders": "බෙදාගත් බහාලුම්",
"SharedFoldersDescription": "බෙදාගත් බහාලුම් ප්‍රවේශය ලබා දී ඇති පරිශ්‍රීලකයින් සමඟ කාමර ලෙස කාමර කොටසට ආයාත කෙරේ. සටහන: ආයාතය අතරතුර ඇතැම් ප්‍රවේශ අයිතීන් අහිමි වීමට ඉඩ තිබේ.",
"ShowFeedbackAndSupport": "ප්‍රතිපෝෂණ හා සහාය සබැඳිය පෙන්වන්න",
"ShowHelpCenter": "උදව් මධ්‍යස්ථානයේ සබැඳිය පෙන්වන්න",
"ShowVideoGuides": "දෘශ්‍ය මාර්ගෝපදේශ සඳහා සබැඳිය පෙන්වන්න",
"SingleSignOn": "තනි පිවිසුම",
"SMTPSettings": "SMTP සැකසුම්",
"SMTPSettingsDescription": "{{organizationName}} භාවිතා වන සේවාව වෙනුවට ඔබගේම ස.තැ.හු.කෙ. (SMTP) සේවාදායකය හරහා ද්වාරයේ දැනුම්දීම් යැවීම සඳහා පිහිටුවීමට ස.තැ.හු.කෙ. සැකසුම් වුවමනා කෙරේ. කරුණාකර සියළුම ක්‍ෂේත්‍ර පුරවා 'සුරකින්න' බොත්තම ඔබන්න. ඔබ ඇතුල් කළ සියළුම සැකසුම් නිවැරදි දැයි සහ සිතැඟි පරිදි ක්‍රියා කරයි දැයි පරීක්‍ෂා කිරීමට 'අත්හදා බැලීමේ තැපෑලක් යවන්න' බොත්තම භාවිතා කිරීමට හැකිය.",
"StatisticDescription": "මෙතැන ඔබට මෙම DocSpace හි ආචයන භාවිතය සවිස්තරාත්මක දැකීමට හැකිය.",
"Statistics": "සංඛ්‍යාලේඛන",
"StorageManagement": "ආචයන කළමනාකරණය",
"StoragePeriod": "ආචයන පරාසය",
"StudioTimeLanguageSettings": "භාෂාව සහ වේලා කලාපයේ සැකසුම්",
"Submit": "යොමන්න",
"SuccessfullySaveGreetingSettingsMessage": "පිළිගැනීමේ පිටුවේ සැකසුම් සාර්ථකව සුරැකිණි",
"SuccessfullySavePortalNameMessage": "අවකාශය සාර්ථකව නැවත නම් කෙරිණි",
"SuccessfullySaveSettingsMessage": "සැකසුම් සාර්ථකව යාවත්කාල කෙරිණි",
"TemporaryStorage": "තාවකාලික ආචයනය",
"TemporaryStorageDescription": "'උපස්ථය' කොටසේ උපස්ථය ගබඩා කර ඇත. සෑදීමෙන් පැය 𑇫𑇤 (24) ක් ඇතුළත ඔබට එය බාගැනීමට හැකිය.",
"ThirdPartyAuthorization": "තෙවන පාර්ශ්ව බලයදීම",
"ThirdPartyBodyDescription": "අපගේ <2>උපකාර මධ්‍යස්ථානයේ</2> සවිස්තරාත්මක උපදෙස් ඇත.",
"ThirdPartyBottomDescription": "ගැටළුවක් තිබේද? අපගේ <2>සහාය කණ්ඩායම</2> අමතන්න.",
"ThirdPartyPropsActivated": "යාවත්කාල කෙරිණි",
"ThirdPartyPropsDeactivated": "අක්‍රිය කෙරිණි",
"ThirdPartyResource": "තෙවන පාර්ශ්ව සම්පත",
"ThirdPartyResourceDescription": "තෙවන පාර්ශ්ව ගිණුමකට (ඩ්‍රොප්බොක්ස්, Box.com, වන්ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව්) උපස්ථය සුරැකීමට හැකිය. ඔබට ඒවායේ උපස්ථය සුරැකීම සඳහා පළමුව තෙවන පාර්ශ්ව ගිණුම (ඩ්‍රොප්බොක්ස්, Box.com, වන්ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව්) මෙයට සම්බන්ධ කළ යුතුය.",
"ThirdPartyStorageDescription": "උපස්ථය තෙවන පාර්ශ්ව ආචයනයකට සුරැකීමට හැකිය. ඊට පෙර, ඔබ 'අනුකලනය' කොටස හරහා අදාළ සේවාව සම්බන්ධ කළ යුතුය. නොඑසේ නම්, පහත සැකසුම් අක්‍රිය වනු ඇත.",
"ThirdPartyTitleDescription": "බලයදීමේ යතුරු මගින් ඔබට තෙවන පාර්ශ්ව සේවා ඔබගේ අවකාශයට සම්බන්ධ කිරීමට හැකිය. ෆෙස්බුක්, ගූගල් හෝ ලින්ක්ඩින් සමඟ පහසුවෙන් පිවිසෙන්න. ඩ්‍රොප්බොක්ස්, වන්ඩ්‍රයිව් සහ වෙනත් ගිණුම්වල ගබඩා කර තිබෙන ගොනු සමඟ වැඩ කිරීමට ඒවා එක් කරන්න.",
"TimeLanguageSettingsDescription": "පොදු DocSpace භාෂාව සහ වේලාව සැකසීමට භාෂාව සහ වේලා කලාපයේ සැකසුම් වෙනස් කරන්න.",
"TimeLanguageSettingsSave": "යෙදීමට පහත <strong>සුරකින්න</strong> බොත්තම ඔබන්න.",
"TimeZone": "වේලා කලාපය",
"Top5rooms": "ආචයන භාවිතය වැඩිම කාමර 5:",
"Top5Users": "ආචයන භාවිතය වැඩිම පරිශ්‍රීලකයින් 5:",
"TotalStorage": "මුළු ආචයනය: {{size}}",
"TrustedMail": "විශ්වසනීය තැපැල් වසමේ සැකසුම්",
"TrustedMailMobileDescription": "විශ්වසනීය තැපැල් වසමේ සැකසුම් යනු පරිශ්‍රීලකයින්ට තමන්ටම ලියාපදිංචි වීමට පහසුකම් සැලසීමට හැකි තැපැල් සේවාදායක සැකසීමේ ක්‍රමයකි.",
"TrustedMailSettingDescription": "ස්වයං ලියාපදිංචිය සඳහා භාවිතයට ඉඩ දෙන තැපැල් සේවාදායක දැක්වීමට විශ්වසන තැපැල් වසම් සැකසුම වින්‍යාස කරන්න.",
"TwoFactorAuth": "ද්වි සාධක තහවුරුව",
"TwoFactorAuthEnableDescription": "පරිශ්‍රීලකයින්ට වඩාත් ආරක්‍ෂිතව DocSpace වෙත ප්‍රවේශ වීමට ද්වි-සාධක සත්‍යාපනය සබල කරන්න.",
"TwoFactorAuthMobileDescription": "ද්වි-සාධක සත්‍යාපනය පරිශ්‍රීලකයින්ට ද්වාරය වෙත පිවිසීමට වඩාත් ආරක්‍ෂිත ක්‍රමයකි. අක්තපත්‍ර ඇතුල් කිරීමෙන් පසු ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩයේ සඳහන් කේතය හෝ සත්‍යාපන යෙදුමකින් කේතයක් ඇතුල් කිරීමට සිදුවේ.",
"TwoFactorAuthSave": "යෙදීමට පහත <strong>සුරකින්න</strong> බොත්තම ඔබන්න.",
"TypesAndPrivileges": "<1>පරිපාලක ගිණුම් වර්ග සහ ඒවායේ වරප්‍රසාද</1> <br> <br> <2>DocSpace පරිපාලක</2> <br> DocSpace වින්‍යාසගත කිරීම, කාමර සෑදීම සහ පරිපාලනය, DocSpace සහ අතත්‍ය කාමර වෙත පුද්ගලයින්ට ආරාධනය සහ කළමනාකරණය, ප්‍රවේශ අයිතීන් කළමනාකරණය. <br> <br> <3>කාමර පරිපාලක</3> <br> කාමර පරිපාලනය සහ සංරක්ෂණය, පුද්ගලයින්ට ආරාධනය සහ කළමනාකරණය. කාමරයකට පරිපාලකයින් කිහිප දෙනෙකු පත් කිරීමට හැකිය. <br> <br> <4>බලවත් පරිශ්‍රීලක</4> <br> බලවත් පරිශ්‍රීලකයින්ට කාමර තුළ ගොනු සෑදීමට සහ සංස්කරණයට හැකිය, නමුත් කාමර සෑදීමට, පරිශ්‍රීලකයින් කළමනාකරණයට හෝ සැකසුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිය.",
"UnsavedChangesBody": "ඔබ දැන් සබැඳි සැකසුම් වට්ටෝරුව වසා දැමුවහොත්, ඔබගේ වෙනස්කම් සුරැකෙන්නේ නැත.",
"UnsupportedFilesDescription": "සමහර උපස්ථ ගොනු සඳහා සහාය නොදක්වයි. සහාය නොදක්වන අථක ලැයිස්තුව බාගැනීමට \"සහාය නොදක්වන ගොනු බලන්න\" ඔබන්න",
"UnsupportedFilesWithUploadDesc": "සමහර උපස්ථ ගොනු සඳහා සහාය නොදක්වයි. සහාය නොදක්වන අථක ලැයිස්තුව බාගැනීමට \"සහාය නොදක්වන ගොනු බලන්න\" ඔබන්න හෝ ඒවා නැතිව ඉදිරියට යාමට \"සේවාදායකයට උඩුගත කරන්න\" ඔබන්න.",
"UpdatingStatistics": "සංඛ්‍යාලේඛන යාවත්කාල වීමට බොහෝ කාලයක් ගත විය හැකිය",
"UploadBackupData": "සංක්‍රමණය ඇරඹීමට පහත කැමති සේවාවකින් උපස්ථ පිටපතක් උඩුගත කරන්න.",
"UploadToServer": "සේවාදායකයට උඩුගත කරන්න",
"UseAsLogoButton": "ලාංඡනය ලෙස යොදන්න",
"UseDigits": "අංක භාවිතා කරන්න",
"UsedStorage": "භාවිතය: {{size}}",
"UseHttp": "Http භාවිතා කරන්න",
"UserAgreement": "මම තහවුරු කරමි. ඉදිරියට යාමට වුවමනාය.",
"UserLimitExceeded": "පරිශ්‍රීලකයින් සීමාව ඉක්මවා ඇත. ඊළඟ පියවරට යාමට කරුණාකර පරිශ්‍රීලකයින් ගණන වෙනස් කරන්න හෝ DocSpace පරිශ්‍රීලකයින් සීමාව වැඩි කරන්න.",
"UsersSectionDescription": "\"පරිශ්‍රීලකයින්\" කොටසට ඔබ කලින් පියවරේ දී තෝරාගත් පරිශ්‍රීලකයින් ඇතුළත් වේ. පෙරනිමි පරිදි එය සැමවිටම සබල අතර තේරීම ඉවතලීමට නොහැකිය.",
"UseSpecialChar": "විශේෂ අකුරු භාවිතා කරන්න",
"UseUpperCase": "ලොකුකුරු භාවිතා කරන්න",
"WantToCancelDataImport": "ඔබට දත්ත ආයාතය අවලංගු කිරීමට වුවමනාද?",
"WantToCancelUpload": "ඔබට උඩුගත කිරීම අවලංගු කිරීමට වුවමනාද?",
"WhiteLabel": "ලාංඡනයේ සැකසුම්",
"WhiteLabelHelper": "පාරදෘශ්‍ය පසුබිමක් සහිත රූප භාවිතා කරන්න. (PNG, SVG, JPG)",
"WhiteLabelSubtitle": "ඔබගේ සමාගමේ නම යොදන්න, ලාංඡනය උඩුගත කරන්න සහ ඔබගේ සන්නාමයට ගැළපෙන පරිදි රටාව අභිරුචිකරණය කරන්න.",
"WhiteLabelTooltip": "රෙටීනා සංදර්ශක සඳහා ප්‍රමාණ පෙන්වයි. සම්මත විභේදන සහිත සංදර්ශක සඳහා උඩුගත කිරීමේදී ලාංඡනයේ පළල සහ උස ඊට අනුරූපව යළි ප්‍රමාණනය කෙරේ.",
"WithoutEmailHint": "ඔබට වි-තැපෑලක් රහිත පරිශ්‍රීලකයින් නැත. කරුණාකර ඊළඟ පියවරට යන්න.",
"YouHaveUnsavedChanges": "ඔබ සතුව නොසුරැකි වෙනස්කම් ඇත",
"YourCurrentDomain": "ඔබගේ වත්මන් වසම"
}