DocSpace-client/packages/client/public/locales/si/DataReassignmentDialog.json
2024-05-06 18:15:49 +03:00

20 lines
2.3 KiB
JSON

{
"AbortTransfer": "මාරුව නවතන්න",
"AllDataTransferred": "සියලුම දත්ත මාරු වී ඇත",
"DataReassignment": "දත්ත යළි පැවරීම",
"DeleteProfileIsFinished": "යළි පැවරීම අවසන් වූ විට පැතිකඩ මකන්න",
"DescriptionDataReassignment": "පරිශ්‍රීලකයා සාදන ලද කාමර සහ ගබඩා කර තිබෙන ලේඛන මාරු කෙරෙනු ඇත.",
"InProgress": "සිදු වෙමින්",
"Interrupted": "බාධා විය, සමහර දත්ත මාරු නොවිණි",
"MoreAboutDataTransfer": "දත්ත හුවමාරුව පිළිබඳ වැඩි විස්තර",
"NewDataOwner": "නව දත්ත හිමිකරු",
"NoteDataReassignment": "සටහන: මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.",
"ProcessComplete": "ඔබට මෙම පිටුව වැසීමට හැකිය. ක්‍රියාවලිය අවසන් වූ විට, වගකිවයුතු පරිපාලකයාට වි-තැපෑලෙන් දන්වනු ලැබේ.",
"Reassign": "යළි පවරන්න",
"ReassignData": "දත්ත යළි පැවරීම",
"ReassigningDataToAnother": "<0>{{fromUser}}</0> පරිශ්‍රීලකයාගෙන් <1>{{toUser}}</1> වෙත දත්ත යළි පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. එයට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව කරුණාවෙන් සලකන්න.",
"ReassigningDataToItself": "<0>{{fromUser}}</0> පරිශ්‍රීලකයාගෙන් <1>{{toUser}}</1> <2>{{you}}</2> වෙත දත්ත යළි පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. එයට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව කරුණාවෙන් සලකන්න.",
"StartTransferAgain": "මාරුව නැවත අරඹන්න",
"UserToWhomTheDataWillBeTransferred": "පරිශ්‍රීලකයාගෙන් දත්ත ලබන්නා "
}