DocSpace-client/packages/client/public/locales/si/Translations.json

64 lines
6.6 KiB
JSON

{
"ArchivingData": "දත්ත සංරක්‍ෂණය වෙමින්",
"ChooseFromList": "පහතින් තෝරන්න",
"ConnectingAccount": "ගිණුම සම්බන්ධ වෙමින්",
"DeleteFromTrash": "තේරූ අංග කුණු කූඩයෙන් සාර්ථකව මකා ඇත",
"DeleteOperation": "මැකෙමින්",
"DeleteSelectedElem": "තේරූ අංග කුණු කූඩයෙන් සාර්ථකව මැකිණි",
"DownloadAs": "මෙලෙස බාගන්න",
"FileLocked": "ගොනුවට අගුළු ලා ඇත",
"FileProtected": "ගොනුව මුරපදයකින් ආරක්‍ෂිතයි",
"Files": "ගොනු",
"FileUnlocked": "ගොනුව අගුළු හැරිණි",
"Folders": "බහාලුම්",
"FolderTitleBoxNet": "බොක්ස් නාමාවලිය",
"FolderTitleDocuSign": "ඩොකුසයින් ගිණුම",
"FolderTitleDropBox": "ඩ්‍රොප්බොක්ස් නාමාවලිය",
"FolderTitleGoogle": "ගූගල් නාමාවලිය",
"FolderTitlekDrive": "kDrive නාමාවලිය",
"FolderTitleSharePoint": "ෂෙයාර්පොයින්ට් නාමාවලිය",
"FolderTitleSkyDrive": "වන්ඩ්‍රයිව් නාමාවලිය",
"FolderTitleWebDav": "WebDAV නාමාවලිය",
"FolderTitleYandex": "යාන්ඩෙක්ස් නාමාවලිය",
"FormTemplates": "ආකෘතිපත්‍ර අච්චු",
"LinkCopySuccess": "සබැඳිය පසුරුපුවරුවට පිටපත් විය",
"LinkHasExpiredAndHasBeenDisabled": "සබැඳිය කල් ඉකුත් වී අබල කර ඇත",
"LinkValidTime": "මෙම සබැඳිය දවස් {{days_count}}කට වලංගුය.",
"NewForm": "ආකෘතිපත්‍ර අච්චුව",
"Other": "වෙනත්",
"OwnerChange": "හිමිකරු සංශෝධනය",
"Presentations": "සමර්පණ",
"PublicRoomLinkValidTime": "මෙම සබැඳිය {{date}} දක්වා වලංගු වේ. කල් ඉකුත් වූ පසු සබැඳියෙන් කාමරයට ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත.",
"RoleCommentator": "අදහස් දක්වන්නා",
"RoleCommentatorDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, අදහස් දැක්වීම්.",
"RoleDocspaceAdminDescription": "DocSpace පරිපාලකයින්ට DocSpace සැකසුම් වෙත ප්‍රවේශ වීමට, කාමර කළමනාකරණයට සහ සංරක්‍ෂණයට, නව පරිශ්‍රීලකයින්ට ආරාධනයට මෙන්ම තමන්ගේ මට්ටමට වඩා අඩු භූමිකාවන් පැවරීමට හැකිය. සියළුම පරිපාලකයින්ට පෞද්ගලික අංශයට ප්‍රවේශය ඇත.",
"RoleEditorDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, සංස්කරණ, ආකෘතිපත්‍ර පිරවීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.",
"RoleFormFiller": "ආකෘතිපත්‍ර පිරවුම",
"RoleFormFillerDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, ආකෘතිපත්‍ර පිරවීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.",
"RolePowerUserDescription": "බලවත් පරිශ්‍රීලකයින්ට කාමරය තුළ ගොනු සෑදීමට සහ සංස්කරණයට හැකි නමුත් කාමර සෑදීමට, පරිශ්‍රීලකයින් කළමනාකරණයට හෝ සැකසුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිය.",
"RoleReviewer": "සමාලෝචක",
"RoleReviewerDescription": "පවතින ගොනුවල මෙහෙයුම්: බැලීම්, සමාලෝචන, අදහස් දැක්වීම්.",
"RoleRoomAdminDescription": "කාමර පරිපාලකයින්ට කාමර සෑදීමට සහ පැවරී තිබෙන කාමර කළමනාකරණයට මෙන්ම නව පරිශ්‍රීලකයින්ට ආරාධනයට සහ තමන්ගේ මට්ටමට වඩා අඩු භූමිකාවන් පැවරීමට හැකිය. සියළුම පරිපාලකයින්ට පෞද්ගලික අංශයට ප්‍රවේශය ඇත.",
"RoleUserDescription": "පරිපාලකයින් ආරාධනා කරනු ලබන කාමරවලට පමණක් පරිශ්‍රීලකයින්ට ප්‍රවේශ වීමට හැකිය. ඔවුන්ට තමන්ගේම කාමර, බහාලුම් හෝ ගොනු සෑදීමට නොහැකිය.",
"RoleViewer": "දකින්නා",
"RoleViewerDescription": "ගොනු දැකීම",
"SearchByHeadOfGroup": "සමූහ ප්‍රධානීන් අනුව සොයන්න",
"SearchByOwner": "හිමිකරු අනුව සොයන්න",
"Spreadsheets": "පැතුරුම්පත්",
"SubNewForm": "හිස්",
"SubNewFormFile": "පෙළ ගොනුවකින්",
"ThirdPartyInfo": "තෙවන පාර්ශ්වයේ තොරතුරු සංශෝධනය",
"ThirdPartyTitle": "තෙවන පාර්ශ්ව සේවා",
"TitleShowActions": "ගොනුවේ ක්‍රියාමාර්ග පෙන්වන්න",
"TitleShowFolderActions": "බහාලුමේ ක්‍රියාමාර්ග පෙන්වන්න",
"TypeTitleBoxNet": "බොක්ස්",
"TypeTitleDocuSign": "ඩොකුසයින්",
"TypeTitleDropBox": "ඩ්‍රොප්බොක්ස්",
"TypeTitleGoogle": "ගූගල් ඩ්‍රයිව්",
"TypeTitlekDrive": "kDrive",
"TypeTitleSharePoint": "ෂෙයාර්පොයින්ට්",
"TypeTitleSkyDrive": "වන්ඩ්‍රයිව්",
"TypeTitleWebDav": "WebDAV",
"TypeTitleYandex": "යාන්ඩෙක්ස්.ඩිස්ක්"
}