DocSpace-client/packages/login/public/locales/si/Login.json
2023-12-05 18:29:36 +03:00

28 lines
3.5 KiB
JSON

{
"CodeSubtitle": "{{email}} වෙත අංක 𑇦 (6) ක කේතයක් එවා ඇත. සීමිත කාලයකට කේතය වලංගු බැවින් ඉක්මනින් එය ඇතුල් කරන්න.",
"CodeTitle": "වි-තැපෑලෙන් කේතය එවා ඇත",
"CookieSettingsTitle": "වාරයේ ආයුකාලය",
"ErrorInvalidText": "තත්පර 𑇪 (10) කින් ඔබව <1>DocSpace</1> වෙත හරවා යවනු ලැබේ",
"ExpiredCode": "මෙම කේතය තවදුරටත් වලංගු නොවේ. නව කේතයක් ඉල්ලා යළි උත්සාහ කරන්න.",
"ForgotPassword": "ඔබගේ මුරපදය අමතකද?",
"InvalidCode": "කේතය වලංගු නොවේ. යළි උත්සාහ කරන්න.",
"MessageAuthorize": "ඉදිරියට යාමට පිවිසෙන්න",
"MessageEmailConfirmed": "ඔබගේ වි-තැපැල් ලිපිනය සාර්ථකව සක්‍රිය කර ඇත.",
"MessageSendPasswordRecoveryInstructionsOnEmail": "ඔබ ලියාපදිංචිය සඳහා භාවිතා කළ වි-තැපැල් ලිපිනය ඇතුල් කරන්න. මුරපදය ප්‍රතිසාධනයට අදාළ උපදෙස් එයට යවනු ලැබේ.",
"NotFoundCode": "කේතය සොයා ගැනීමට නොහැකිද? ඔබගේ අයාචිත බහාලුම පරීක්‍ෂා කරන්න.",
"Or": "හෝ",
"PasswordRecoveryTitle": "මුරපදය ප්‍රතිසාධනය",
"RecoverAccess": "ප්‍රවේශය ප්‍රතිසාධනය",
"RecoverContactEmailPlaceholder": "වි-තැපැල් ලිපිනය",
"RecoverTextBody": "ඔබගේ පවතින ගිණුමෙන් පිවිසීමට නොහැකි නම් හෝ නව පරිශ්‍රීලකයෙකු ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, ද්වාරයේ පරිපාලක අමතන්න.",
"Register": "ලියාපදිංචිය",
"RegisterTextBodyAfterDomainsList": "ලියාපදිංචි වීමට, ඔබගේ වි-තැපැල් ලිපිනය ඇතුල් කර ඉල්ලීම යවන්න මත ඔබන්න. ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට සබැඳියක් සහිත පණිවිඩයක් අදාළ ලිපිනයට යවනු ලැබේ.",
"RegisterTextBodyBeforeDomainsList": "මෙහි වි-තැපැල් ගිණුමක් තිබෙන අයට ලියාපදිංචි වීමට හැකිය",
"RegisterTitle": "ලියාපදිංචි ඉල්ලීම",
"RegistrationEmailWatermark": "වි-තැපෑල",
"RememberHelper": "පෙරනිමි වාරයේ ආයුකාලය විනාඩි 20 කි. එය වසරකට සැකසීමට මෙම විකල්පය බලන්න. සැකසුම් වෙත ගොස් ඔබ කැමති අගයක් සැකසීමට ද හැකිය.",
"ResendCode": "නැවත යවන්න",
"SignInWithCode": "රහස් කේතයකින් පිවිසෙන්න",
"SignInWithPassword": "මුරපදයෙන් පිවිසෙන්න"
}